Sobana Sendawe
Sobana Sendawe Lyrics
(sobana sandawe
seetala mada pawane...
oba enathuru sitiya)...//
suwanda male pem kusume...//
kima aho oba nawe...
andurada lowa patire
sobana sandawe.../
hiru devinda muhude gilee...//
basa yai ma herada...
oba kothanada sondure
sobana sandawe.../
ranjaniye nandaniye...//
enu enu hanika sudo...
oba amathakawa noye
sobana sandawe...//
සෝබන සැන්දෑවේ ගී පද
(සෝබන සැන්දෑවේ
සීතල මද පවනේ...
ඔබ එනතුරු සිටියා)...//
සුවඳ මලේ පෙම් කුසුමේ...//
කිම අහෝ ඔබ නාවේ...
අඳුරද ලොව පැතිරේ
සෝබන සැන්දෑවේ.../
හිරු දෙවිඳා මුහුදේ ගිලී...//
බැස යයි මා හැරදා...
ඔබ කොතැනද සොඳුරේ
සෝබන සැන්දෑවේ.../
රන්ජනියේ නන්දනියේ...//
එනු එනු හනික සුදෝ...
ඔබ අමතකව නොයේ
සෝබන සැන්දෑවේ...//
Frequently Asked Questions
Who sang Sobana Sendawe?
Rohitha Jayasinghe performed Sobana Sendawe. Rohitha Jayasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sobana Sendawe lyrics?
The lyrics for Sobana Sendawe were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Sobana Sendawe complete lyrics?
You can find the complete Sobana Sendawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sobana Sendawe?
Sobana Sendawe has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සෝබන සැන්දෑවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සෝබන සැන්දෑවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sobana Sendawe" or discuss the lyrics with other music lovers.
More from Rohitha Jayasinghe
- Sobana Sandawe422 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views