Hithumathe Lyrics by Lakshan WijesingheRomesh Sugathapala
Hithumathe (හිතුමතේ) is a Sinhala song sung by Lakshan Wijesinghe and Romesh Sugathapala. The lyrics were written by Wasantha Dukgannarala. This page presents the Hithumathe lyrics in Sinhala script (හිතුමතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithumathe |
|---|---|
| SINGER | Lakshan Wijesinghe, Romesh Sugathapala |
| LYRICIST | Wasantha Dukgannarala |
| VIEWS | 18 |
| UPDATED |
Hithumathe Lyrics
Ma desa neth nopiyaa balapu
Hemihita balaaporoththu genaapu
Wadi dura ma ekka noapu
Mathaketa sonduru thaen goda gasapu
Oba thavamath ae thamai //
Mage hitha hadaapu..
Hithumathe paavenaa hitha haediyilu
Sithijaye gaevilaa mokatada dukailu ..//
Papuwata thorulu wee inda hadaapu
Lang wee thodol bas mata dodaapu
Hitha langa heenan nidi varaapu
Sihinaka sabae suwaya mata genaapu
Mata thavamath suwada deyi//
Malakin hamaapu
Hithumathe paavelaa....//හිතුමතේ ගී පද
මා දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩි දුර මා එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි //
මගේ හිත හදාපු..
හිතුමතේ පාවෙනා හිත හැඩියිලු
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ..//
පපුවට තුරුළු වී ඉඳ හඩාපු
ලං වී තොදොල් බස් මට දොඩාපු
හිත ළඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු
මට තවමත් සුවද දෙයි//
මලකින් හමාපු
හිතුමතේ පාවෙලා....//Related Songs and Tags
Hithumathe LyricsHithumathe Lyrics Englishහිතුමතේහිතුමතේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshan Wijesinghe SongsLakshan Wijesinghe LyricsWijesinghe LyricsWasantha Dukgannarala Lyricist