Obe Denuwan Lyrics by Amith IshanRomesh Sugathapala
Obe Denuwan (ඔබේ දෙනුවන්) is a Sinhala song sung by Amith Ishan and Romesh Sugathapala. The lyrics were written by Dilan Gamage, and the music is composed by Romesh Sugathapala. This page presents the Obe Denuwan lyrics in Sinhala script (ඔබේ දෙනුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Denuwan |
|---|---|
| SINGER | Amith Ishan, Romesh Sugathapala |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 13 |
| UPDATED |
Obe Denuwan Lyrics
obe denuwan desama bala hidi hadavata ekahala
kawadado obe mage wenne kiyan danwath lan wela
hina dahasak hada tiya bala indala athi wela
ane adawath lebe nam obe mamai pinwath pemwatha
naedda danwath adare denne kawadada
(aththamai man adare...//)
kandulu denethe thada karan pathum laya meda sira karan
kothek kal ma sitiyado ane manda thanikamin
naedda danwath adare denne kawadada
(aththamai man adare...//)
sonduru hanguman thara karan ena situwili podi bandan
tawath mata ba inna melesin jeewithe histan tiyan
naedda danwath adare denne kawadada
(aththamai man adare...//)
obe denuwan...ඔබේ දෙනුවන් ගී පද
ඔබේ දෙනුවන් දෙසම බලා හිඳි හදවත එකහෙලා
කවදදෝ ඔබ මගේ වෙන්නේ කියන් දැන්වත් ළං වෙලා
හීන දහසක් හද තියා බලා ඉඳලා ඇති වෙලා
අනේ අදවත් ලැබේ නම් ඔබ මමයි පින්වත් පෙම්වතා
නැද්ද දැන්වත් ආදරේ දෙන්නේ කවදාද
(ඇත්තමයි මං ආදරේ...//)
කඳුළු දෙනෙතේ තද කරන් පැතුම් ළය මැද සිර කරන්
කොතෙක් කල් මා සිටියදෝ අනේ මන්දා තනිකමින්
නැද්ද දැන්වත් ආදරේ දෙන්නේ කවදාද
(ඇත්තමයි මං ආදරේ...//)
සොඳුරු හැඟුමන් තර කරන් ඒනා සිතුවිලි පොදි බැඳන්
තවත් මට බෑ ඉන්න මෙලෙසින් ජීවිතේ හිස්තැන් තියන්
නැද්ද දැන්වත් ආදරේ දෙන්නේ කවදාද
(ඇත්තමයි මං ආදරේ...//)
ඔබේ දෙනුවන්...
Related Songs and Tags
Obe Denuwan LyricsObe Denuwan Lyrics Englishඔබේ දෙනුවන්ඔබේ දෙනුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmith Ishan SongsAmith Ishan LyricsIshan LyricsRomesh Sugathapala ComposerDilan Gamage Lyricist