Ran Ukule Lyrics by Lakshan WijesingheRomesh Sugathapala
Ran Ukule (රන් උකුලේ) is a Sinhala song sung by Lakshan Wijesinghe and Romesh Sugathapala. This page presents the Ran Ukule lyrics in Sinhala script (රන් උකුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Ukule |
|---|---|
| SINGER | Lakshan Wijesinghe, Romesh Sugathapala |
| VIEWS | 49 |
| UPDATED |
Ran Ukule Lyrics
Ran ukule nithambe salala
Oba yanne hanike makila
Ran goyame suwandak wedila
Suwandai suwandai nilupul menika
(Thethane nane na...
Thethane.. thethane nane na...//)
Adaraye hanguman awili
Gimhaneda me sonduriye
Wassane noewido
Pin madeewada menike mage
(Thethane nane na...
Thethane.. thethane nane na...//)
Numbe kelman ma dakina dine
Suwadevi hada mandire
Nolabe nam snehe numbe
Iwanu ma koi lesa nage
Ran ukule nithambe salala....
(Thethane nane na...
Thethane.. thethane nane na...////)රන් උකුලේ ගී පද
රන් උකුලේ නිතඹේ සලලා
ඔබ යන්නේ හනිකේ මැකිලා
රන් ගොයමේ සුවඳක් වැදිලා
සුවඳයි සුවඳයි නිලුපුල් මැණිකා
(තෙතනෙ නානෙ නා...
තෙතනෙ.. තෙතනෙ නානෙ නා...//)
ආදරයේ හැඟුමන් ඇවිලී
ගිම්හානේද මේ සොඳුරියේ
වස්සානේ නොඒවිදෝ
පිං මදීවාද මැණිකේ මාගේ
(තෙතනෙ නානෙ නා...
තෙතනෙ.. තෙතනෙ නානෙ නා...//)
නුඹේ කැල්මන් මා දකිනා දිනේ
සුවදේවි හද මන්දිරේ
නොලැබේ නම් ස්නේහේ නුඹේ
ඉවසනු මා කොයි ලෙස නගේ
රන් උකුලේ නිතඹේ සලලා....
(තෙතනෙ නානෙ නා...
තෙතනෙ.. තෙතනෙ නානෙ නා...////)Performances of Ran Ukule
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Ukule” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverසේල ඇන්දම | සොබනා | රන් උකුලේ | චන්ද්‍රා පායන්න | කරඹ මල් | ඔපදා | රන් රන් රන්වන් | සාරසදිසිITN Sri Lanka
▶CoverRan Ukule Nethabe Salala//Romesh Sugathapala with Seeduwa Sakura//Marandha 2013bdvisions Music and Entertainment
▶Coverරන් උකුලේ.. මගේ ලස්සන කෙල්ලෝ දෙන්නෙක් එක්කAchini Upeksha - Dancing
▶Cover12 Ran Ukule Romesh SugathapalaSindu - සිංදු
▶CoverRan ukule dance cover රන් උකුලේ | Nruthyanjali Dance AcademyNruthyanjali Dance Academy
▶CoverRan Ukule (රන් උකුලේ) Dance Act | Hansani Dancing AcdemyHansani Dancing Academy
▶CoverRan Ukule | රන් උකුලේ | අවුරුදු (Avurudu) | 2025 | @Denathi.Pussegoda ChoreographyDanceinspire Extras
▶CoverRan Ukule | රන් උකුලේ - SriMithuru New Year Night 2019SriMithuru
▶CoverRan Ukule | රන් උකුලේ | Romesh SugathapalaZero Tunes
▶Coverරන් උකුලේ / Ran Ukule / Dance Cover / Romesh Sugathapala / Dance with ThaashiDance with Thaashi
▶CoverRan Ukule - Delighted With Romesh Sugathapala | රන් උකුලේ - ඩිලයිටඩ් සංගීතයට රොමේෂ් සුගතපාලLa Hiru Music Bro
▶CoverRan Ukule | Romesh Sugathapala | Sanidhapa | Stage One | රන් උකුලේ | රොමේෂ් සුගතපාල | සනිධපOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Ukule LyricsRan Ukule Lyrics Englishරන් උකුලේරන් උකුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshan Wijesinghe SongsLakshan Wijesinghe LyricsWijesinghe Lyrics
