Ayi Nawe Ma Soyala Lyrics by Romles Perera
Ayi Nawe Ma Soyala (ඇයි නාවේ මා සොයලා) is a Sinhala song sung by Romles Perera. This page presents the Ayi Nawe Ma Soyala lyrics in Sinhala script (ඇයි නාවේ මා සොයලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayi Nawe Ma Soyala |
|---|---|
| SINGER | Romles Perera |
| VIEWS | 32 |
| UPDATED |
Ayi Nawe Ma Soyala Lyrics
(Ai nawe ma soyala
Hithe sanka mawa tiya
Ai nawe soya)//
Keede kalade dena hitiye ma .. pamanai
Awasane dukayai ma hata denune.. pasuwai
Ai nawe.... ai nawe....
Tanikale oba weradi ... ma nowe
Ai nawe....//
Sondure obage prememe pata ma .. hitiye
Ai me wage duk sagarayata ma.. heluwe
Ai ma... ai ma....konkale oba
Weradi ..ma nowe
Ai nawe....//ඇයි නාවේ මා සොයලා ගී පද
(ඇයි නාවේ මා සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා)//
කීදේ කළදේ දැන හිටියේ මා .. පමණයි
අවසානෙ දුකයැයි මා හට දැනුනේ.. පසුවයි
ඇයි නාවෙ.... ඇයි නාවෙ....
තනිකළේ ඔබ වැරදී ... මා නොවෙයි
ඇයි නාවෙ....//
සොඳුරේ ඔබගේ ප්රේමමෙ පතා මා ..හිටියේ
ඇයි මේ වගේ දුක් සාගරයත මා.. හෙළුවේ
ඇයි මා... ඇයි මා....කොන්කලේ ඔබ
වැරදි ..මා නොවෙයි
ඇයි නාවෙ....//
Performances of Ayi Nawe Ma Soyala
Cover versions, live performances, and reality-show contestant performances of “Ayi Nawe Ma Soyala” on YouTube.
Cover Versions · 12
▶CoverAi Nawe Ma Soyala-J A Romles perera ඇයි නාවෙ මා සොයලා..ජේ ඒ රොම්ලස් පෙරේරා..Sinhala OLD mp3SINHALA OLD MP3
▶CoverAi nawe ma soyala - Jo Baat Tujh mein hai - Romlas Perera - Mohomad Rafi අපේම නොවන අපේ ගී Taj MahalTones N Tunes
▶CoverAi Nawe Ma Soyala (ඇයි නාවෙ මා සොයල) | Romles Perera | Cover by Roy ParanavithanaRoy Paranavithana
▶Coverඇයි නාවෙ මා සොයලා EI NAWE MA SOYALA cover by Thiloka PrasangikaColombo singers සැඟවුණු ගායන මල් දොරට වඩින තැන
▶CoverEyi Nawe Ma Soyala By Romlus Pereranalinsra
▶Coverඇයි නාවේ මා සොයලා | W.A Sarath | Derana 60 Plus Season 05Derana 60 Plus
▶Coverඇයි නාවේ මා සොයලා - දිමන්ක වෙල්ලාලගේ - Ai Nawe ma Soyala - Dimanka Wellalage - ස්පර්ශ - SparshaDimanka Wellalage
▶Coverඇයි නාවෙ මා සොයලා-මුල්ගීතය - රොම්ලස් පෙරේරාඅනුර සල්ගාදු
▶CoverAi nawe ma soyala | ඇයි නාවෙ මා සොයලා | Romles Perera (Reggae Version)Melody Covers LK
▶Coverඇයි නාවෙ මා සොයලා | Ai nawe ma soyalaSL Remake Vibes
▶Coverayi nave ma soyala (ඇයි නාවෙ මා සොයලා)Sing with Sunimal
▶Cover317-2022 අවුරුදු පාටිය 03 | Ai Nawe Ma Soyala-J A Romles perera ඇයි නාවෙ මා සොයලා..ජේ ඒ රොම්ලස්pethum suranjana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayi Nawe Ma Soyala LyricsAyi Nawe Ma Soyala Lyrics Englishඇයි නාවේ මා සොයලාඇයි නාවේ මා සොයලා ගීතයේ පද පෙළLyrics With TransliterationRomles Perera SongsRomles Perera LyricsPerera Lyrics