Sudu Weli Gantheere Lyrics
“Sudu veli gan tire basa yana dola aine mathakai eda api gi gayu hati” (සුදු වැලි ගං තීරේ බැස යන දොළ අයිනේ මතකයි එදා අපි ගී ගැයූ හැටි): Sudu Weli Gantheere (සුදු වැලි ගංතීරේ) lyrics, a Sinhala song of nostalgia sung by Romles Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුදු වැලි ගංතීරේ ගී පද, and many know it simply as Sudu veli.
| SONG | Sudu Weli Gantheere |
|---|---|
| SINGER | Romles Perera |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 77 |
| UPDATED |
Sudu Weli Gantheere Lyrics Singlish
Sudu veli gan tire basa yana dola aine mathakai eda api gi gayu hati..
Rathu le kunu yata sangavi giya.. pipuna kusum hema paravi giya..
Mulu lovama anduruyi ada oba nathi nisa..
Mulu lovama anduruyi ada oba nathi nisa..
Dahasak pathuman hada puravagenene..
Thawamath mathakai api hamu wu dine..
Sihivana vitadi duk kandulali sale..
Sihivana vitadi duk kandulali sale..
Sudu veli gan tire basa yana dola aine mathakai eda api gi gayu hati..
Rathu le kunu yata sangavi giya.. pipuna kusum hema paravi giya..සුදු වැලි ගංතීරේ ගී පද
සුදු වැලි ගං තීරේ බැස යන දොළ අයිනේ මතකයි එදා අපි ගී ගැයූ හැටි..
රතු ලේ කුණු යට සැඟවී ගියා ..පිපුණ කුසුම් හැම පරවී ගියා ..
මුළු ලොවම අඳුරුයි අද ඔබ නැති නිසා ..
මුළු ලොවම අඳුරුයි අද ඔබ නැති නිසා ..
දහසක් පැතුමන් හද පුරවාගෙනේ..
තවමත් මතකයි අපි හමු වූ දිනේ..
සිහිවන විටදී දුක් කඳුලැලි සැලේ..
සිහිවන විටදී දුක් කඳුලැලි සැලේ ..
සුදු වැලි ගං තීරේ බැස යන දොළ අයිනේ මතකයි එදා අපි ගී ගැයූ හැටි..
රතු ලේ කුණු යට සැඟවී ගියා ..පිපුණ කුසුම් හැම පරවී ගියා .. Performances of Sudu Weli Gantheere
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Weli Gantheere” on YouTube.
Cover Versions · 9
▶CoverSudu Weli Gantheere (සුදු වැලි ගංතීරේ) SWARA | KS Sudarshana | Dholki Version SongSri Hada Video
▶CoverSudu Weli GantheereRuchira Ilesinghe
▶Coverසුදු වැලි ගංතීරේ ඩොල්කි රසට | Sudu Weli Gantheere Dholki Style | SWARA | Vidurangana Kala SangamayaDholki Video
▶CoverSudu Weli Gantheere (Cover Version) | YeheliYeheli Music
▶Coverසුදු වැලි ගං තීරෙ - Sudu Wali Gan Thire Darbug Cover Songs Sumihiri MusicRaviya 🎤
▶CoverSudu Weli Gantheerepruthuvi weerarathna
▶CoverSudu Wali Gan Theere/ සුදු වැලි ගං තීරේ Cover SongMusic With Sumathi
▶Coverසුදු වැලි ගංතිරේ පැරණි ගී @SitharaBajauසිතාරා බජව් කාමරේ sithara bajau kabara
▶Coverසුදු වැලි ගං තීරේ...|sudu wali gan theere|DPK New chanalDpk New Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Weli Gantheere LyricsSudu Weli Gantheere Lyrics Englishසුදු වැලි ගංතීරේසුදු වැලි ගංතීරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomles Perera SongsRomles Perera LyricsPerera Lyrics