Thattaya Mama Lassana Thattaya Lyrics
by Ronnie Leach
“Tattaya mama lassana tattaya” (තට්ටයා මම ලස්සන තට්ටයා), Thattaya Mama Lassana Thattaya (තට්ටයා මම ලස්සන තට්ටයා) lyrics: a Sinhala baila song sung by Ronnie Leach, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tattaya mama, and in Sinhala it is තට්ටයා මම ලස්සන තට්ටයා ගී පද.
| SONG | Thattaya Mama Lassana Thattaya |
|---|---|
| SINGER | Ronnie Leach |
| CATEGORY | Baila |
| VIEWS | 59 |
| UPDATED |
Thattaya Mama Lassana Thattaya Lyrics Singlish
(Tattaya mama lassana tattaya
Kageth hoda mithraya kawuruth dannaa...//)
Kes ane nae lassanae bae
Kes ennata thel dama nae
Ves vala nae vig dama nae
Tattaya misa kes age nae
Tattaya mama lassana tattaya
Tattaya hindaa samaharu lajjawaenne
Mama nam ae gena aadambarayen inne
Saajan nallathambila
Yul Brynnerla
Anthony C Perera
Alfred Hitchcock la
Me aya okkoma lova supathala une
Tattaya hindaanae
Dilisena tattaya hindaanae
Tata tata tata tattaya
(Mama lassana tattaya kageth hoda mithraya
Kawuruth dannaa...//)
Kes ane nae lassanae bae
Kes ennata thel dama nae
Ves vala nae vig dama nae
Tattaya misa kes age nae
Tattaya mama lassana tattaya
Tattaya kattaya kiyala kiyumae aeththae
Enamuth okkoma tattayo ae wage naeththae
Doctor Proctorla
Actor Lecturerla
Vaasiti Professorla
Company Directorla
Me wage mola aethi nuwanethi tattayo
Me lova babalennae
Dilisena tattaya babalennae
Tata tata tata tata
(Tattaya mama lassana tattaya
Kageth hoda mithraya kawuruth dannaa...//)
Kes ane nae lassanae bae
Kes ennata thel dama nae
Ves vala nae vig dama nae
Tattaya misa kes age nae
Tattaya mama lassana tattaya
Tattaya dilisena tattaya
Lassana tattaya
Me dilisena punsanda vaage babalena tattaya
Bullet tattaya
Bucket tattaya
Tattaya.. tattaya.. tattaya..තට්ටයා මම ලස්සන තට්ටයා ගී පද
(තට්ටයා මම ලස්සන තට්ටයා
කාගෙත් හොද මිත්‍රයා කවුරුත් දන්නා...//)
කෙස් අනේ නෑ ලස්සනේ බෑ
කෙස් එන්නට තෙල් දමා නෑ
වෙස් වලා නෑ විග් දමා නෑ
තට්ටය මිස කෙස් අගේ නෑ
තට්ටයා මම ලස්සන තට්ටයා
තට්ටය හින්දා සමහරු ලැජ්ජා වන්නේ
මම නම් ඒ ගැන ආඩම්බරයෙන් ඉන්නේ
සාජන් නල්ලතම්බිලා
යූල් බ්‍රයිනර්ලා
ඇන්තනී සී පෙරේරා
ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලා
මේ අය ඔක්කොම ලොව සුපතළ උනෙ
තට්ටය හින්දානේ
දිලිසෙන තට්ටය හින්දානේ
තත තත තත තට්ටයා
(මම ලස්සන තට්ටයා කාගෙත් හොඳ මිත්‍රයා
කවුරුත් දන්නා...//)
කෙස් අනේ නෑ ලස්සනේ බෑ
කෙස් එන්නට තෙල් දමා නෑ
වෙස් වලා නෑ විග් දමා නෑ
තට්ටය මිස කෙස් අගේ නෑ
තට්ටයා මම ලස්සන තට්ටයා
තට්ටයා කට්ටයා කියලා කියුමක් ඇත්තේ
එනමුත් ඔක්කොම තට්ටයෝ ඒ වගේ නැත්තේ
ඩොක්ටර් ප්‍රොක්ටර්ලා
ඇක්ටර් ලෙක්චර්ලා
වාසිටි ප්‍රොෆෙසර්ලා
කොම්පැනි ඩිරෙක්ටර්ලා
මේ වගෙ මොළ ඇති නුවණැති තට්ටයෝ
මේ ලොව බැබලෙන්නේ
දිලිසෙන තට්ටය බැබලෙන්නේ
තත තත තත තත
(තට්ටයා මම ලස්සන තට්ටයා
කාගෙත් හොද මිත්‍රයා කවුරුත් දන්නා...//)
කෙස් අනේ නෑ ලස්සනේ බෑ
කෙස් එන්නට තෙල් දමා නෑ
වෙස් වලා නෑ විග් දමා නෑ
තට්ටය මිස කෙස් අගේ නෑ
තට්ටයා මම ලස්සන තට්ටයා
තට්ටයා දිලිසෙන තට්ටයා
ලස්සන තට්ටයා
මේ දිලිසෙන පුන්සඳ වාගේ බැබලෙන තට්ටයා
බුලට් තට්ටයා
බකට් තට්ටයා
තට්ටයා.. තට්ටයා.. තට්ටයා..Performances of Thattaya Mama Lassana Thattaya
Cover versions, live performances, and reality-show contestant performances of “Thattaya Mama Lassana Thattaya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thattaya Mama Lassana Thattaya LyricsThattaya Mama Lassana Thattaya Lyrics Englishතට්ටයා මම ලස්සන තට්ටයාතට්ටයා මම ලස්සන තට්ටයා ගීතයේ පද පෙළLyrics With TransliterationRonnie Leach SongsRonnie Leach LyricsLeach Lyrics

