Tikirimali Lyrics by Ronnie LeachSashini Iddamalgoda
Tikirimali (ටිකිරිමලී) is a Sinhala song sung by Ronnie Leach and Sashini Iddamalgoda. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Shenal Maddumage. This page presents the Tikirimali lyrics in Sinhala script (ටිකිරිමලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tikirimali |
|---|---|
| SINGER | Ronnie Leach, Sashini Iddamalgoda |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 4 |
| UPDATED |
Tikirimali Lyrics
mamai tikki tikirimalee kollupitiye paara panee
tuththiri gahata vahee kollo horen photo ganee
kekiri paluwa paara panee aadareta hitha bandunee
mal vedi vage penunee naelavillata baya hithuni...
atha gannata dina enakan angili ganinava
taamath mata kapena oyaa aave naethuvaa
kavadaahari man awidin balti gahanavaa
veda pennaa rata holla aragena yanavaa.... bandagena...
mamai tikki tikirimalee...
aala hina aeththae paara puraa kavuruth veda pennanavaa
oyaa nisa gutiyak langa enavaa mage hitha vevulanavaa
line vaetenavaa nombar polime enavaa
aadara paara pirenavaa...
honda honda chandith enavaa kellata karadara denavaa
sellam nae daen kollo...
mamai tikki tikirimalee...
atha gannata dina...
mamai tikki tikirimalee...ටිකිරිමලී ගී පද
මමයි ටික්කි ටිකිරිමලී කොල්ලුපිටියේ පාර පනී
තුත්තිරි ගහට වැහී කොල්ලෝ හොරෙන් ෆොටෝ ගනී
කැකිරි පළුව පාර පනී ආදරේට හිත බැඳුනී
මල් වෙඩි වගෙ පෙනුනී නැළවිල්ලට බය හිතුණි...
අත ගන්නට දින එනකන් ඇඟිලි ගනිනවා
තාමත් මට කැපෙන ඔයා ආවේ නැතුවා
කවදාහරි මං ඇවිදින් බල්ටි ගහනවා
වැඩ පෙන්නා රට හොල්ලා අරගෙන යනවා.... බැඳගෙන...
මමයි ටික්කි ටිකිරිමලී...
ආල හිනා ඇත්තේ පාර පුරා කවුරුත් වැඩ පෙන්වනවා
ඔයා නිසා ගුටියක් ළඟ එනවා මගේ හිත වෙව්ලනවා
ලයින් වැටෙනවා නොම්බර් පොළිමේ එනවා
ආදර පාර පිරෙනවා...
හොඳ හොඳ චණ්ඩිත් එනවා කෙල්ලට කරදර දෙනවා
සෙල්ලම් නෑ දැන් කොල්ලෝ...
මමයි ටික්කි ටිකිරිමලී...
අත ගන්නට දින...
මමයි ටික්කි ටිකිරිමලී...
Performances of Tikirimali
Cover versions, live performances, and reality-show contestant performances of “Tikirimali” on YouTube.
Cover Versions · 12
▶CoverTikirimali - Sashini Iddamalgoda, Ronnie LeachMusic.lk
▶CoverTikirimalee Pasal Yana - Anil Bharathi (ටිකිරිමලී පාසල් යන - අනිල් භාරතී)Kirula Radio
▶CoverTikirimali Pasal Yana (ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ) - Anil BharathiSirasa FM
▶Coverටිකිරි ටිකිරි ටිකිරිලියා | Tikiri Tikiri Tikiri Liya | ටිකිරි මලී | Sinhala Kids Song|ChutiPancho TVChutiPancho TV
▶CoverTikiri Tikiri Tikiri Liya - Sunil Santha --ටිකිරි ටිකිරි ටිකිරි ලියා - සුනිල් සාන්තChiran Windsor
▶CoverTikirimali Pasal Yana | ටිකිරි මලී පාසල් යන | Lasitha Gunawardana | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverTikirimali (feat. Ronnie Leach)SASHINI - Topic
▶Coverඉස්සර පිස්සුවෙන් අහපු ලස්සන සිංදුවක් Tikirimali ( ටිකිරිමලී ) Ronnie leach & Sashini iddamalgodaMute heart music
▶Coverටිකිරිමලි පාසල් යන - Tikirimali Pasal Yana -Anil Barathi - Lasitha GunawardanaLasitha G
▶Coverටිකිරිමලී (Tikirimali) - DJ Nipun Remix - Nipun Jayasena Audio ProductionDJ Nipun
▶CoverTikiriMali Pasal Yana - Remix Version (ටිකිරිමලී පාසල් යන) Anil Bharatha - SongFelling Music Channel
▶CoverTikiri Mali (ටිකිරි මලී) - Papare Mix | Nonstop Party Remake 2026VEX MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tikirimali LyricsTikirimali Lyrics Englishටිකිරිමලීටිකිරිමලී ගීතයේ පද පෙළLyrics With TransliterationRonnie Leach SongsRonnie Leach LyricsLeach LyricsShenal Maddumage ComposerManuranga Wijesekara Lyricist