Sakvithi Rajakama Lyrics
“Sakivithi rajakamamai hemadama vindinne” (සකිවිති රජකමමයි හැමදාම විඳින්නේ), Sakvithi Rajakama (සකිවිති රජකම) lyrics: a Sinhala baila song sung by Roshan Akmeemana, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sakivithi rajakamamai, and in Sinhala it is සකිවිති රජකම ගී පද.
| SONG | Sakvithi Rajakama |
|---|---|
| SINGER | Roshan Akmeemana |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Baila |
| VIEWS | 11 |
| UPDATED |
Sakvithi Rajakama Lyrics Singlish
(Sakivithi rajakamamai hemadama vindinne
duka shokaya kisida ma na handunne...//)
(Delenya kanne kirenne atha hodanne
satutata misa mata nam nehe kandulu unanne...//)
(Navasilanthe apple waththe gana mathaka ne
Engalanthe aswagale palala mathaka ne....//)
Ginas pothata nama yanathuru
ginas pothata nama yanathuru athharinne ne
nomarene behethak soyaala man marenne ne....
Sakivithi rajakamamai...
(Maradankada wala yakadaya wage man hayiyai
man dekala pasu bassaa seenai ramboy...//)
Ena raja pele dapu sure
ena raja pele dapu sure man galawanne
wedi pita wedi thibbath man nam marenne ne....
Sakivithi rajakamamai...
(Delenya kanne kirenne atha hodanne
satutata misa mata nam nehe kandulu unanne...//)සකිවිති රජකම ගී පද
(සකිවිති රජකමමයි හැමදාම විඳින්නේ
දුක ශෝකය කිසිදා මා නෑ හඳුනන්නේ...//)
(දෙලෙන්ය කන්නේ කිරෙන්නේ අත හොදන්නේ
සතුටට මිස මට නම් නැහැ කඳුළු උනන්නේ...//)
(නවසිලන්තේ ඇපල් වත්තේ ගාණ මතක නෑ
එංගලන්තේ අස්වගාලේ පළල මතක නෑ....//)
ගිනස් පොතට නම යනතුරු
ගිනස් පොතට නම යනතුරු අත්හරින්නේ නෑ
නොමැරෙන බෙහෙතක් සොයාලා මං මැරෙන්නේ නෑ....
සකිවිති රජකමමයි...
(මරදංකඩ වල යකඩයා වගේ මං හයියයි
මං දැකලා පසු බැස්සා සීනායි රැම්බෝයි...//)
එන රාජ පෙළේ දාපු සුරේ
එන රාජ පෙළේ දාපු සුරේ මං ගලවන්නෑ
වෙඩි පිට වෙඩි තිබ්බත් මං නම් මැරෙන්නේ නෑ....
සකිවිති රජකමමයි...
(දෙලෙන්ය කන්නේ කිරෙන්නේ අත හොදන්නේ
සතුටට මිස මට නම් නැහැ කඳුළු උනන්නේ...//)
Related Songs and Tags
Sakvithi Rajakama LyricsSakvithi Rajakama Lyrics Englishසකිවිති රජකමසකිවිති රජකම ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Akmeemana SongsRoshan Akmeemana LyricsAkmeemana LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist