Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Roshan Sanju
  3. Adahannath Ba Thama Lyrics

Adahannath Ba Thama

අදහන්නත් බෑ තාම ගී පද

සුභ පතනෙමි හිනැහීලා
වරදින්න එපා කිසිදා...

අදහන්නත් බෑ තාම
ඒ වුනත් ඇත්ත මේක
අපි දෙන්නා වෙන් කෙරුව 
දෛවය නපුරුයි නේද
හුස්මක් හුස්මක් පාසා
නිතරම ඔබ සිහිවෙනවා
සුභ පතනෙමි හිනැහීලා
වරදින්න එපා කිසිදා...

(මේ ලෝකෙන් පිටවෙන්න 
පැයකට ඉස්සර එන්න
ඔය බෝල ඇස් දෙක දිහා 
ආසයි බලාන ඉන්න...//) 

මාත් එක්ක ලෝකෙට ආවේ දුකම විතරද 
දුප්පතුන්ට මේ ලෝකේ නැද්ද සෙනෙහස 
මට තිබුන ලොකු අඩුව නැති බැරිකම
ඔබ නිවැරදියි වැරදි පෙම් කෙරූ මම

මේ ලෝකෙන් පිටවෙන්න 
පැයකට ඉස්සර එන්න
ඔය බෝල ඇස් දෙක දිහා 
ආසයි බලාන ඉන්න

පිරී ඉතිරිලා නොතිබුනත් රන් මිනි මුතු 
හිතේ සතුටකුත් නැත්නම් වටිනවද සුදූ 
ගුණ දහම් අතින් පෝසත් පෙම්වතෙක්ම ලූ 
සැනසුම අරන් එන්නේ තේරෙයි මතු

මේ ලෝකෙන් පිටවෙන්න 
පැයකට ඉස්සර එන්න
ඔය බෝල ඇස් දෙක දිහා 
ආසයි බලාන ඉන්න

අදහන්නත් බෑ තාම

(මේ ලෝකෙන් පිටවෙන්න 
පැයකට ඉස්සර එන්න
ඔය බෝල ඇස් දෙක දිහා 
ආසයි බලාන ඉන්න...//)

Adahannath Ba Thama Lyrics Singlish

Suba pathanemi hinahila
Varadinna epa kisida...

Adahannath ba thama
E vunath aetha meka
Api denna ven keruwa
Daivaya napuruyi neda
Husmak husmak pasa
Nitharama oba sihiwenawa
Suba pathanemi hinahila
Varadinna epa kisida...

(Me lokken pitawenna
Payakata issara enna
Oya bola aes deka diha
Asayi balana inna...//)

Math ekka loketa awe dukama vitharada
Duppathunta me loke naedda senehasa
Mata thibuna loku aduwa naethi berikama
Oba niweradiyi weradi pem keru mama

Me lokken pitawenna
Payakata issara enna
Oya bola aes deka diha
Asayi balana inna

Piri itirila nothibunath ran mini muthu
Hithe sathutakuth naetnam vatinavada sudu
Guna daham athin posath pemwatekmalu
Saenasuma aran enne therai mathu

Me lokken pitawenna
Payakata issara enna
Oya bola aes deka diha
Asayi balana inna

Adahannath ba thama

(Me lokken pitawenna
Payakata issara enna
Oya bola aes deka diha
Asayi balana inna...//)

Adahannath Ba Thama (අදහන්නත් බෑ තාම) is a Sinhala song sung by Roshan Sanju. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Isuru Wickrama. This page presents the Adahannath Ba Thama lyrics in Sinhala script (අදහන්නත් බෑ තාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Adahannath Ba Thama including singer, lyricist, composer, and view count
SONGAdahannath Ba Thama
SINGERRoshan Sanju
LYRICISTUvindu Dayarathna
COMPOSERIsuru Wickrama
CATEGORYHeart Break, Sad Songs
VIEWS13
UPDATEDMay 2026

Performances of Adahannath Ba Thama

Cover versions, live performances, and reality-show contestant performances of “Adahannath Ba Thama” on YouTube.

Cover Versions · 4

▶
Cover"Adahannath Ba Thama" (අදහන්නත් බෑ තාම) @ Sha Fm Sindu Kamare With SuperstarsRoshan Sanjeewa
▶
CoverRoshen Sanju - Adahannath Ba Thama (අදහන්නත් බෑ තාම ) @ Sha Fm Sindu Kamare With SuperstarsRoshen Sanju
▶
Coverඅදහන්නත් බැ තාම..වෙනස production
▶
CoverAdahannth be thama අදහන්නත් බෑ තාමAmila Jayaruwan අමිල ජයරුවන්

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Adahannath Ba Thama LyricsAdahannath Ba Thama Lyrics Englishඅදහන්නත් බෑ තාමඅදහන්නත් බෑ තාම ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Sanju SongsRoshan Sanju LyricsSanju LyricsIsuru Wickrama ComposerUvindu Dayarathna Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Adahannath Ba Thama" by Roshan Sanju

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    140
  • Mandaram Handawe LyricsNimesh Chamika
    77
  • Mathakai LyricsDhilaksha Perera
    66
  • Hathara Kendare LyricsShihan Mihiranga
    60
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    54
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    51
  • Athaharala LyricsAshan Fernando
    51
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    50
  • Piyamanne LyricsJayaSri
    44
  • Sheela LyricsJayaSri
    41