Sanda Nena Me Ra Lyrics by Roshan Yainna
Sanda Nena Me Ra (සඳ නේන මේ රෑ) is a Sinhala song sung by Roshan Yainna. This page presents the Sanda Nena Me Ra lyrics in Sinhala script (සඳ නේන මේ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Nena Me Ra |
|---|---|
| SINGER | Roshan Yainna |
| VIEWS | 4 |
| UPDATED |
Sanda Nena Me Ra Lyrics
Sanda nena me ra oba innava nam
Mata paalu ne raththaran
Ko e sinavan amathak velaa dan
(Numba venvela dura gihilla...//)
Paata dedunu vage mewuna sit maali gaa
Hemada hade idivuna
Oba maage nam pudami diviyama itin
(Me aadare naamayen...//)
Thawama maa soyanava venva giya kaarana
Uhulan na baa chodana
Esa addarin mewuna kandulak lesin
Oba maa langin venvuna
Oba maa hadin venvuna
Sanda nena me ra oba innava nam....
Numba venvela gihillaසඳ නේන මේ රෑ ගී පද
සඳ නේන මේ රෑ ඔබ ඉන්නවා නම්
මට පාලු නෑ රත්තරන්
කෝ ඒ සිනාවන් අමතක වෙලා දැන්
(නුඹ වෙන්වෙලා දුර ගිහින්...//)
පාට දේදුනු වගේ මැවුන සිත් මාලිගා
හැමදා හදේ ඉදිවුනා
ඔබ මාගේ නම් පුදමි දිවියම ඉතින්
(මේ ආදරේ නාමයෙන්...//)
තවම මා සොයනවා වෙන්ව ගිය කාරණා
උහුලන්න බෑ චෝදනා
ඇස අද්දරින් මැවුන කඳුලක් ලෙසින්
ඔබ මා ලඟින් වෙන්වුනා
ඔබ මා හදින් වෙන්වුනා
සඳ නේන මේ රෑ ඔබ ඉන්නවා නම්....
නුඹ වෙන්වෙලා ගිහින්Performances of Sanda Nena Me Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Nena Me Ra” on YouTube.
Cover Versions · 12
▶Coverසඳ නේන මේ රෑ තරම්..කැලුම් හෙට්ටිආරච්චිNimal sounds
▶CoverSanda Nena Me Re Tharam | Kelum Hettiarachchi | සඳ නේන මේ රෑ තරම් | කැලුම් හෙට්ටිආරච්චිSL Soothing Voices [DRP]
▶CoverSanda Nena Me Re Tharam | සඳ නේන මේ රෑ තරම් | EDM Version | Female Cover | DILZDILZ
▶CoverSanda nena me ra tharam (සඳ නේන මේ රෑ තරම්) Kalum hettiyarachchi with snidapaRuwan Tharaka
▶CoverSanda Nena Me Re Tharam (සඳ නේන මේ රෑ තරම්) | Kelum Hettiarachchi | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverSanda Nena Me Ra Tharam (සඳ නේන මේ රෑ තරම්) - EDM/DJ RemixAura AI Music
▶CoverSanda Nena Me Re Tharam – සඳ නේන මේ රෑ තරම් | Rock Cover | Kelum Hettiarachchi | @CoverBeatsLKCover Beats LK
▶CoverSanda Nena | Kalum Hettiarachchi | Oxygen | Star Challenge | සඳ නේන | කැළුම් හෙට්ටිආරච්චි | ඔක්සිජන්Old Shows Dancing
▶CoverSanda Nena | Kalum Hettiarachchi | Oxygen | සඳ නේන | කැළුම් හෙට්ටිආරච්චි | ඔක්සිජන් | සෙෂන් වන්Old Shows Dancing
▶Coversada nena me ra tharam..සඳ නේන මේ රෑ තරම්..NimalNimal sounds
▶CoverSanda Nena Me Re Tharam | Kelum Hettiarachchi | සඳ නේන මේ රෑ තරම් | කැලුම් හෙට්ටිආරච්චිSL music. lk
▶CoverSanda Nena Me Ra Tharam | සඳ නේන මේ රෑ තරම් | EDM Version | Female Cover |@SLFlowSLFlow
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Nena Me Ra LyricsSanda Nena Me Ra Lyrics Englishසඳ නේන මේ රෑසඳ නේන මේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Yainna SongsRoshan Yainna LyricsYainna Lyrics