Hitha Hadana Lyrics
“Hita hadana oya balmen mata monavada horehin kiuwe” (හිත හදනා ඔය බැල්මෙන් මට මොනවද හොරැහින් කිව්වේ), Hitha Hadana (හිත හදනා) lyrics: a Sinhala love song sung by Roshen Anjelo, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත හදනා ගී පද, and many know it simply as Hita hadana.
| SONG | Hitha Hadana |
|---|---|
| SINGER | Roshen Anjelo |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hitha Hadana Lyrics Singlish
Hita hadana oya balmen mata monavada horehin kiuwe
Thani makana mage heene numba vitarai sadahata hitiye sansaraye
(Nevathi inna papuwe konaka unuhume sansaraye.....////)
(Sinasi hoyavi henguman adare
Katavi kiyave mihirak jeevithe.....//)
(Vassaanayai me sansaraye.....//)
(Mula vi liya vi sihina maruthe
Pama vi penevi gemburu adare.....//)
(Vassaanayai me sansaraye.....//)
Hita hadana oya......හිත හදනා ගී පද
හිත හදනා ඔය බැල්මෙන් මට මොනවද හොරැහින් කිව්වේ
තනි මකනා මගේ හීනේ නුඹ විතරයි සදහට හිටියේ සංසාරයේ
(නැවතී ඉන්න පපුවේ කොණක උණුහුමේ සංසාරයේ.....////)
(සිනාසී හොයාවී හැඟුමන් ආදරේ
කතාවී කියාවේ මිහිරක් ජීවිතේ.....//)
(වස්සානයයි මේ සංසාරයේ.....//)
(මුලා වී ලියා වී සිහින මාරුතේ
පමා වී පෙනේවී ගැඹුරු ආදරේ.....//)
(වස්සානයයි මේ සංසාරයේ.....//)
හිත හදනා ඔය......
Performances of Hitha Hadana
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hadana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hadana LyricsHitha Hadana Lyrics Englishහිත හදනාහිත හදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshen Anjelo SongsRoshen Anjelo LyricsAnjelo LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
