Nalawena Mawu Ukule Lyrics by Roy Fonseka
Nalawena Mawu Ukule (නැළවෙන මව් උකුලේ) is a Sinhala song sung by Roy Fonseka. This page presents the Nalawena Mawu Ukule lyrics in Sinhala script (නැළවෙන මව් උකුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nalawena Mawu Ukule |
|---|---|
| SINGER | Roy Fonseka |
| VIEWS | 39 |
| UPDATED |
Nalawena Mawu Ukule Lyrics
Nalavena mav ukule podi daruwan dethole
Surathal singithi sina mevena kale kiri itire
Onchili chilla male velle nelli kale
Nidiya ganna puthe mavage turule...
Sumihiri geetha gaya obava thaba punchi thotille
Badagini niwanna le kiri kara dunne
Duka sepa deka nolaba nidi nolaba vehesa daranne
Honda amma adara pewa bilindu puthe
Nalavena mav ukule...
Sumihiri geetha gaya obava thaba punchi thotille
Badagini niwanna le kiri kara dunne
Duka sepa deka nolaba nidi nolaba vehesa daranne
Honda amma adara pewa bilindu puthe
Nalavena mav ukule...නැළවෙන මව් උකුලේ ගී පද
නැළවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ
සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ
ඔංචිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ
නිදියා ගන්න පුතේ මවගේ තුරුලේ...//
සුමිහිරි ගීත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ
බඩගිනි නිවන්න ලේ කිරි කර දුන්නේ
දුක සැප දෙක නොලබා නිදි නොලබා වෙහෙස දරන්නේ
හොඳ අම්මා ආදර පෑවා බිළිඳු පුතේ
නැළවෙන මව් උකුලේ...
සුමිහිරි ගීත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ
බඩගිනි නිවන්න ලේ කිරි කර දුන්නේ
දුක සැප දෙක නොලබා නිදි නොලබා වෙහෙස දරන්නේ
හොඳ අම්මා ආදර පෑවා බිළිඳු පුතේ
නැළවෙන මව් උකුලේ...//Performances of Nalawena Mawu Ukule
Cover versions, live performances, and reality-show contestant performances of “Nalawena Mawu Ukule” on YouTube.
Live Performances · 4
▶LiveNalawena Mawu Ukule - නැළවෙන මවු උකුලේ @ Golden Oldies Of The 70's with Chandimal Live In ConcertTorana Entertainment
▶LiveNalawena mawu Ukule | නැළවෙන මව් උකුලේ | Nishee | Next Gen Live In ConcertNEXT GEN
▶LiveNalawena Mawu Ukule | නැළවෙන මව් උකුලේ by Brandon and AccromA | Band | live cover version | 2014Mr and Mrs Fleming and AccromA live band
▶LiveNelawena Mavu Ukule by AccromA Wedding Band Sri Lanka | live cover version | 06th June 2014Mr and Mrs Fleming and AccromA live band
Cover Versions · 6
▶CoverNalawena mawu Ukule | නැළවෙන මව් උකුලේ | රේමන්ඩ් ෆොන්සේකා | Baila Sadaya | @Roo TunesRoo Tunes
▶CoverNalawena Maw Ukule / Mariazelle Goonetilleke (Original)Janith Liyanage
▶CoverNalawena mawu Ukule (නැළවෙන මව් උකුලේ) | Dalreen Suby | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverNalawena Mau Ukule | නැළවෙන මව් උකුලේ | Female Cover by @norha_covers NORHA
▶CoverNalawena Mawu Ukule Papare Remastered | Cricket Papare Music 0771261538 | | නැළවෙන මව් උකුලේThe Wedding Papare Band & Western Brass Band
▶CoverNalawena Mawu Ukule (නැළවෙන මව් උකුලේ) - Maathra - Adelaide 2022The Arjuna Memories
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nalawena Mawu Ukule LyricsNalawena Mawu Ukule Lyrics Englishනැළවෙන මව් උකුලේනැළවෙන මව් උකුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Fonseka SongsRoy Fonseka LyricsFonseka Lyrics