Tharu Hinahena Thuru Lyrics
by Rubber Band
“Taru hinahena turu sanda paayana turu” (තරු හිනැහෙන තුරු සඳ පායන තුරු), Tharu Hinahena Thuru (තරු හිනැහෙන තුරු) lyrics: a Sinhala love song sung by Rubber Band, with words by Shoba Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු හිනැහෙන තුරු ගී පද, and many know it simply as Taru hinahena.
| SONG | Tharu Hinahena Thuru |
|---|---|
| SINGER | Rubber Band |
| LYRICIST | Shoba Peiris |
| COMPOSER | Rubber Band |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Tharu Hinahena Thuru Lyrics Singlish
Taru hinahena turu sanda paayana turu
Heta hiru ena turu langa innam
Hiru basa yana turu yali hiru enaturu
Mama oba niraturu surakinnam....
Duka sepa dekehima langa innam
Neth deka vaage raekagannam
Semada maa oba pana se surakinnam
Durala sanka obage diviye
Semada oba haa mama innam
Pisada kandulal obage denethe
Semada oba haa mama innam........
Nethu piyavana turu yali upadina turu
Sasara vasana turu maa obee vennam
Durala ghananduru parada samuduru
Pivithuru senehe puda dennnam......
Duka sepa dekehima........තරු හිනැහෙන තුරු ගී පද
තරු හිනැහෙන තුරු සඳ පායන තුරු
හෙට හිරු එන තුරු ළඟ ඉන්නම්
හිරු බැස යන තුරු යළි හිරු එනතුරු
මම ඔබ නිරතුරු සුරකින්නම්....
දුක සැප දෙකෙහිම ළඟ ඉන්නම්
නෙත් දෙක වාගේ රැකගන්නම්
සැමදා මා ඔබ පණ සේ සුරකින්නම්
දුරලා සංකා ඔබගේ දිවියේ
සැමදා ඔබ හා මම ඉන්නම්
පිසදා කඳුලැල් ඔබගේ දෙනෙතේ
සැමදා ඔබ හා මම ඉන්නම්........
නෙතු පියවන තුරු යළි උපදින තුරු
සසර වසන තුරු මා ඔබේ වෙන්නම්
දුරලා ඝනඳුරු පරදා සමුදුරු
පිවිතුරු සෙනෙහෙ පුද දෙන්නම්......
දුක සැප දෙකෙහිම........
Performances of Tharu Hinahena Thuru
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Hinahena Thuru” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Hinahena Thuru LyricsTharu Hinahena Thuru Lyrics Englishතරු හිනැහෙන තුරුතරු හිනැහෙන තුරු ගීතයේ පද පෙළLyrics With TransliterationRubber Band SongsRubber Band LyricsBand LyricsRubber Band ComposerShoba Peiris Lyricist

