Ma Dase Lyrics by Rubi
Ma Dase (මා දෑසේ) is a Sinhala song sung by Rubi. The lyrics were written by Malini Liyanage, and the music is composed by Shenal Maddumage. This page presents the Ma Dase lyrics in Sinhala script (මා දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dase |
|---|---|
| SINGER | Rubi |
| LYRICIST | Malini Liyanage |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 11 |
| UPDATED |
Ma Dase Lyrics
Ma daese ru mavalaa hitha maage haengeelaa
Raa sihinen daewateelaa sinaasuna
Hamuwoo oba mul dinaye ae seethala haaduwe
Mata unusuma gena aawe vidaa niwaa
Saagare se aadare me jeewithedee daenenaa
Nae imak lande ae haengum mage
Raa diwaa sitha maavenaa ru ae
Ma obeewee inna lanwee jeewithe suwa widinaa
Ae dinedee hitha pirewi aadaren langa hidinaa oba haa
Asha raehanin baendilaa
Divi ambare oba sanda se paayaa
Daese tarumal pipilaa
Hora rahase aa maga kiwaa
Daethin daethama welilaa
Divi uyanay thuru sewane sitiyaa
Uthuraa giya rasa haenguman
Oba hamuwee ma sitha pirunaa
Saagare se aadare me......
Daesin daesama raendilaa neth sarayen
Hora rahase baendunaa
Nokiya hada raendi paethuman
Oba hamuwee goluwee saelunaa
Diviye haemade obamai mage loke
Oba samangin baendilaa
Oba haa ma aa gamanath
Huru wilasin ma hata daenunaa
Saagare se aadare me......මා දෑසේ ගී පද
මා දෑසේ රූ මවලා හිත මාගේ හැංගීලා
රෑ සිහිනෙන් දැවටීලා සිනාසුනා
හමුවූ ඔබ මුල් දිනයේ ඒ සීතල හාදූවේ
මට උණුසුම ගෙන ආවේ විඩා නිවා
සාගරේ සේ ආදරේ මේ ජීවිතේදී දැනෙනා
නෑ ඉමක් ලඳේ ඒ හැඟුම් මගෙ
රෑ දිවා සිත මවෙනා රූ ඒ
මා ඔබේවී ඉන්න ලංවී ජීවිතේ සුව විඳිනා
ඒ දිනේදී හිත පිරේවි ආදරෙන් ලඟ හිඳිනා ඔබ හා
අශා රැහැනින් බැඳිලා
දිවි අඹරේ ඔබ සඳ සේ පායා
දෑසේ තරුමල් පිපිලා
හොර රහසේ ආ මග කීවා
දෑතින් දෑතම වෙලිලා
දිවි උයනේ තුරු සෙවනේ සිටියා
උතුරා ගිය රස හැඟුමන්
ඔබ හමුවී මා සිත පිරුනා
සාගරේ සේ ආදරේ මේ......
දෑසින් දෑසම රැඳිලා නෙත් සරයෙන්
හොර රහසේ බැඳුනා
නොකියා හද රැඳි පැතුමන්
ඔබ හමුවී ගොළුවී සැලුනා
දිවියේ හැමදේ ඔබමයි මගෙ ලෝකේ
ඔබ සමඟින් බැඳිලා
ඔබ හා මා ආ ගමනත්
හුරු විලසින් මා හට දැනුනා
සාගරේ සේ ආදරේ මේ......Related Songs and Tags
Ma Dase LyricsMa Dase Lyrics Englishමා දෑසේමා දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRubi SongsRubi LyricsShenal Maddumage ComposerMalini Liyanage Lyricist