Hara Dama Giyath Lyrics
“Hera dama giyath obama aaye sanda yaamaye” (හැර දමා ගියත් ඔබම ආයේ සැඳෑ යාමයේ): Hara Dama Giyath (හැර දමා ගියත්) lyrics, a Sinhala love song sung by Ruchiranga Arosha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැර දමා ගියත් ගී පද, and many know it simply as Hera dama.
| SONG | Hara Dama Giyath |
|---|---|
| SINGER | Ruchiranga Arosha |
| LYRICIST | Ruchiranga Arosha |
| COMPOSER | Ruchiranga Arosha |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hara Dama Giyath Lyrics Singlish
Hera dama giyath obama aaye sanda yaamaye
Obe suwada maa sameepaye thawa randi thiye
(thawa randi thiye maa langa thawa randi thiye....//)
Obe daasa maage daase watunu mul dine
Balana balana desa maa dutuwe obe ruwayi priye
Obe ruwayi priye, obe ruwayi priye.....
Obe ruwayi priye, obe ruwayi priye.....
Hera dama giyath......
Obe sinahaawa dekagannata mata ada waram nathe
Kawada maa yali e sinahaawa dakinnada priye
Dakinnada priye maa dakinnada priye
Dakinnada priye maa dakinnada priye......
Hera dama giyath......හැර දමා ගියත් ගී පද
හැර දමා ගියත් ඔබම ආයේ සැඳෑ යාමයේ
ඔබේ සුවඳ මා සමීපයේ තව රැඳි තියේ
(තව රැඳි තියේ මා ළඟ තව රැඳි තියේ....//)
ඔබේ දෑස මාගේ දෑසේ වැටුණු මුල් දිනේ
බලන බලන දෙස මා දුටුවේ ඔබේ රුවයි ප්‍රියේ
ඔබේ රුවයි ප්‍රියේ, ඔබේ රුවයි ප්‍රියේ.....
ඔබේ රුවයි ප්‍රියේ, ඔබේ රුවයි ප්‍රියේ.....
හැර දමා ගියත්......
ඔබේ සිනහාව දැකගන්නට මට අද වරම් නැතේ
කවදා මා යලි ඒ සිනහාව දකින්නද ප්‍රියේ
දකින්නද ප්‍රියේ මා දකින්නද ප්‍රියේ
දකින්නද ප්‍රියේ මා දකින්නද ප්‍රියේ......
හැර දමා ගියත්......
Performances of Hara Dama Giyath
Cover versions, live performances, and reality-show contestant performances of “Hara Dama Giyath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hara Dama Giyath LyricsHara Dama Giyath Lyrics Englishහැර දමා ගියත්හැර දමා ගියත් ගීතයේ පද පෙළLyrics With TransliterationRuchiranga Arosha SongsRuchiranga Arosha LyricsArosha LyricsRuchiranga Arosha ComposerRuchiranga Arosha Lyricist
