Vedana Vidinnada
Vedana Vidinnada Lyrics
Vedana vindinnada lan wune ma numbaata
Chodana karanne wen wela yannada
Adare kiyanne duka kandula pamanada
Duka kandula danenne adare nisada......
Adaraya apamanai jeewithaya numba tamai
Nuba dannene nathi taram mama numbaata adarei
Wen wenna hadanne hadawathinmada oyaa
Ridawanna hadanne hadawathinmada oyaa.......
Vedana vindinnada........
Hiru negena wita sandu basa yanawa nokiyama
Atawakayi awasanda numba nomathi kala mata
Vindawanna me taram pem bandee ai mata
Ridawanna me lesin lan wune ai mata......
Vedana vindinnada........
වේදනා විඳින්නද ගී පද
වේදනා විඳින්නද ළං වුණේ මා නුඹට
චෝදනා කරන්නේ වෙන් වෙලා යන්නද
ආදරේ කියන්නේ දුක කඳුල පමණද
දුක කඳුල දැනෙන්නේ ආදරේ නිසාද......
ආදරය අපමණයි ජීවිතය නුඹ තමයි
නුඹ දන්නේ නැති තරම් මම නුඹට ආදරෙයි
වෙන් වෙන්න හදන්නේ හදවතින්මද ඔයා
රිදවන්න හදන්නේ හදවතින්මද ඔයා.......
වේදනා විඳින්නද........
හිරු නැගෙන විට සඳු බැස යනවා නොකියාම
අටවකයි අවසඳ නුඹ නොමැති කල මට
විඳවන්න මේ තරම් පෙම් බැන්දේ ඇයි මට
රිදවන්න මේ ලෙසින් ළං වුණේ ඇයි මට......
වේදනා විඳින්නද........
Frequently Asked Questions
Who sang Vedana Vidinnada?
Rukman Warnakulasooriya performed Vedana Vidinnada. Rukman Warnakulasooriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Vedana Vidinnada lyrics?
The lyrics for Vedana Vidinnada were written by Hiran Thenuwara. Hiran Thenuwara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Vedana Vidinnada?
Chandana Walpola composed the music for Vedana Vidinnada. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Vedana Vidinnada complete lyrics?
You can find the complete Vedana Vidinnada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Vedana Vidinnada?
Vedana Vidinnada has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වේදනා විඳින්නද ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වේදනා විඳින්නද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Vedana Vidinnada" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views