Baila Loke Lyrics
“Baila loke aduwa makana supiri taruwa awa onna” (බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න): Baila Loke (බයිලා ලෝකේ) lyrics, a Sinhala baila song sung by Ruky Rukman (Rukyboy), with words by Vernon Perera and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බයිලා ලෝකේ ගී පද.
| SONG | Baila Loke |
|---|---|
| SINGER | Ruky Rukman (Rukyboy) |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Baila |
| VIEWS | 15 |
| UPDATED |
Baila Loke Lyrics Singlish
(Baila loke aduwa makana supiri taruwa awa onna
Gowe gihilla originalma baila genawa
Mewa ahala dan natanna natala athpudi gahanna
Ruki boyge ever lasting baila mewa
Ruki boyge ever lasting baila mewa)...//
Pruthugale baila raja mawa ehata aran giya
Mata baila tuition denna
Sasthare hariyata denna
Kiwama mama kafirinna eya gahuwa ravikinna
Pruthugalema natuwalu onna
Mata kusalanaya dunnalu ganna
Baila loke aduwa makana supiri taruwa awa onna
Gowe gihilla originalma baila genawa
Mewa ahala dan natanna natala athpudi gahanna
Ruki boyge ever lasting baila mewa
Ruki boyge ever lasting baila mewa
Lankawe baila pole aluth baila nahalu bole
Baila raja kiwwalu ehema
Bohoma dukin kiwwalu ehema
Raththaranin pothak hadala dunna eke baila liyala
E potha mama genawa onna
E baila ohela kopi karaganna
(Baila loke aduwa makana supiri taruwa awa onna
Gowe gihilla originalma baila genawa
Mewa ahala dan natanna natala athpudi gahanna
Ruki boyge ever lasting baila mewa
Ruki boyge ever lasting baila mewa)....//
Ruki boyge ever lasting baila mewa..
Ruki boyge ever lasting baila mewa..
Ruki boyge ever lasting baila mewa..බයිලා ලෝකේ ගී පද
(බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා)...//
පෘතුගාලේ බයිලා රජා මාව එහාට අරන් ගියා
මට බයිලා ටියුෂන් දෙන්න
සාස්තරේ හරියට දෙන්න
කිව්වම මම කෆිරින්නා එයා ගැහුවා රවිකින්නා
පෘතුගාලෙම නැටුවලු ඔන්න
මට කුසලානය දුන්නලු ගන්න
බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා
ලංකාවේ බයිලා පොලේ අලුත් බයිලා නැහැලු බොලේ
බයිලා රාජා කිව්වලු එහෙම
බොහොම දුකින් කිව්වලු එහෙම
රත්තරනින් පොතක් හදල දුන්න ඒකෙ බයිලා ලියලා
ඒ පොත මම ගෙනවා ඔන්න
ඒ බයිලා ඔහෙලා කොපි කරගන්න
(බයිලා ලෝකේ අඩුව මකන සුපිරි තරුව ආවා ඔන්න
ගෝවේ ගිහින් ඔරිජිනල්ම බයිලා ගෙනාවා
මේවා අහල දැන් නටන්න නටාලා අත්පුඩි ගහන්න
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා)....//
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..
රුකී බෝයිගේ ever lasting බයිලා මේවා..Related Songs and Tags
Baila Loke LyricsBaila Loke Lyrics Englishබයිලා ලෝකේබයිලා ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuky Rukman SongsSarath De Alwis ComposerVernon Perera Lyricist