Roo Angana Lyrics
“Sitak handavechcha nethak iki binda obada ru angana” (සිතක් හැඬවෙච්ච නෙතක් ඉකි බින්ද ඔබද රූ අංගනා): Roo Angana (රූ අංගනා) lyrics, a Sinhala love song sung by Rumesh n Pathum, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රූ අංගනා ගී පද, and many know it simply as Sitak handavechcha.
| SONG | Roo Angana |
|---|---|
| SINGER | Rumesh n Pathum |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Roo Angana Lyrics Singlish
Sitak handavechcha nethak iki binda obada ru angana
Sihina bodavechcha adare dunnu mamai e pemsina
(Jeevithe denna kandulu pisalanna langin imu api sada.......//)
Ma hade situvam velaa obe sundara ru rataa
Neela nethu sangala yoma hinahenna maage divyaangana
(Jeevithe denna kandulu pisalanna langin imu api sada.......//)
Miringavaka men soyaa latawunu mathaka seyaa bodavelaa
Punchi oya muhune sina tawaranna ayemath lang velaa
(Jeevithe denna kandulu pisalanna langin imu api sada.......//)
Sitak handavechcha.......රූ අංගනා ගී පද
සිතක් හැඬවෙච්ච නෙතක් ඉකි බින්ද ඔබද රූ අංගනා
සිහින බොඳවෙච්ච ආදරේ දුන්නු මමයි ඒ පෙම්සිනා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)
මා හදේ සිතුවම් වෙලා ඔබේ සුන්දර රූ රටා
නීල නෙතු සඟල යොමා හිනැහෙන්න මාගේ දිව්‍යාංගනා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)
මිරිඟවක මෙන් සොයා ලතැවුණු මතක සේයා බොඳවෙලා
පුංචි ඔය මුහුණේ සිනා තවරන්න ආයෙමත් ළං වෙලා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)
සිතක් හැඬවෙච්ච.......
Performances of Roo Angana
Cover versions, live performances, and reality-show contestant performances of “Roo Angana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Roo Angana LyricsRoo Angana Lyrics Englishරූ අංගනාරූ අංගනා ගීතයේ පද පෙළLyrics With TransliterationRumesh n Pathum SongsRumesh n Pathum Lyrics
