Sihinayen Weli Lyrics
“Sihinayen vele pem kalath api” (සිහිනයෙන් වෙලී පෙම් කළත් අපි), Sihinayen Weli (සිහිනයෙන් වෙලී) lyrics: a Sinhala heartbreak song sung by Rushan Maduranga, with words by Menik Jayasinghe and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහිනයෙන් වෙලී ගී පද, and many know it simply as Sihinayen vele.
| SONG | Sihinayen Weli |
|---|---|
| SINGER | Rushan Maduranga |
| LYRICIST | Menik Jayasinghe |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 1 |
| UPDATED |
Sihinayen Weli Lyrics Singlish
Sihinayen vele pem kalath api
Kandula langa randi venva duka athi
Hadavatha gahena ridumaya danuna
Hitama iki gasa handuwa herada oba giya hinda...
Heenayak se adaren bandi
Sonduru semarum ragena dothata
Uruma pema hera sonduriye
Nuba langin samu aran yannemi man...
Vinda senehasa dunna pem senasum
Taniya di athata giya mage kandulaka oba itiri kala
(Bhaven bhavayata ragena yannemi man...//)
(Hitama iki gasa handuwa herada oba giya hinda...//)සිහිනයෙන් වෙලී ගී පද
සිහිනයෙන් වෙලී පෙම් කළත් අපි
කඳුල ළඟ රැඳි වෙන්ව දුක ඇති
හදවත ගැහෙනා රිදුමය දැනුණා
හිතම ඉකි ගසා හැඬුවා හැරදා ඔබ ගිය හින්දා.....
හීනයක් සේ ආදරෙන් බැඳී
සොඳුරු සැමරුම රැගෙන දෝතට
උරුම පෙම හැර සොඳුරියේ
නුඹ ළඟින් සමු අරන් යන්නෙමි මං......
වින්ද සෙනෙහස දුන්න පෙම් සැනසුම්
තනිය දී ඈතට ගියා මගේ කඳුළක ඔබ ඉතිරි කළ
(භවෙන් භවයට රැගෙන යන්නෙමි මං...//)
(හිතම ඉකි ගසා හැඬුවා හැරදා ඔබ ගිය හින්දා...//)
Related Songs and Tags
Sihinayen Weli LyricsSihinayen Weli Lyrics Englishසිහිනයෙන් වෙලීසිහිනයෙන් වෙලී ගීතයේ පද පෙළLyrics With TransliterationRushan Maduranga SongsRushan Maduranga LyricsMaduranga LyricsLassana Jayasekara ComposerMenik Jayasinghe Lyricist