Salli Bage Lyrics
“Obe aadare illala man kaegahala handuwa” (ඔබේ ආදරේ ඉල්ලලා මං කෑගහලා හැඬුවා): Salli Bage (සල්ලි භාගේ) lyrics, a Sinhala heartbreak song sung by Russell Derose, with music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Obe aadare, and in Sinhala it is සල්ලි භාගේ ගී පද.
| SONG | Salli Bage |
|---|---|
| SINGER | Russell Derose |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Salli Bage Lyrics Singlish
(Obe aadare illala man kaegahala handuwa
Man duppath kiya daenunu da obe magaharinna gaththa.....//)
(Salli bhaage nathi wunata aadare kalaa
Mage jeewithe pudaa edaa man oyawa beruwa.....//)
Dewiyangen pawa wenda wetila illuwath oyaa
Maawa bera denna kiya edaa
Mage karumayada mandaa patisan dunne medaa
Pana wage un oyawa wen karala.......
(Salli bhaage nathi wunata aadare kalaa
Mage jeewithe pudaa edaa man oyawa beruwa.....//)
Le walin mage oyaa diwaranna innawa kiya
Jeewithe adatath wadaa hondin sadaa
Ee tikath athi sadaa miyadenna saenasimen medaa
Hemada satutin innawa nam oyaa......
Obe aadare......සල්ලි භාගේ ගී පද
(ඔබේ ආදරේ ඉල්ලලා මං කෑගහලා හැඬුවා
මං දුප්පත් කියා දැනුනු දා ඔබ මගහරින්න ගත්තා.....//)
(සල්ලි භාගේ නැති වුණාට ආදරේ කළා
මගේ ජීවිතේ පුදා එදා මං ඔයාව බේරුවා.....//)
දෙවියන්ගෙන් පවා වැඳ වැටිලා ඉල්ලුවත් ඔයා
මාව බේරා දෙන්න කියා එදා
මගේ කරුමයද මන්දා පටිසන් දුන්නේ මෙදා
පණ වගේ උන් ඔයාව වෙන් කරලා.......
(සල්ලි භාගේ නැති වුණාට ආදරේ කළා
මගේ ජීවිතේ පුදා එදා මං ඔයාව බේරුවා.....//)
ලේ වලින් මගේ ඔයා දිව්රන්න ඉන්නවා කියා
ජීවිතේ අදටත් වඩා හොඳින් සදා
ඒ ටිකත් ඇති සදා මියැදෙන්න සැනසීමෙන් මෙදා
හැමදා සතුටින් ඉන්නවා නම් ඔයා......
ඔබේ ආදරේ......
Related Songs and Tags
Salli Bage LyricsSalli Bage Lyrics Englishසල්ලි භාගේසල්ලි භාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRussell Derose SongsRussell Derose LyricsDerose LyricsShenal Maddumage Composer