Oba Sama Mithuran Lyrics by Ruwan Srilal Dalpadadu
Oba Sama Mithuran (ඔබ සැම මිතුරන්) is a Sinhala song sung by Ruwan Srilal Dalpadadu. This page presents the Oba Sama Mithuran lyrics in Sinhala script (ඔබ සැම මිතුරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Sama Mithuran |
|---|---|
| SINGER | Ruwan Srilal Dalpadadu |
| VIEWS | 36 |
| UPDATED |
Oba Sama Mithuran Lyrics
(Oba sema mithuran naehae mata sathuran
Naetumen gaeyumen oba pinavannam
Naetumen gaeyumen oba sanasannam...//)
Ekavemu eka daru kaela men
Duralamu siyalu beda daen
Amathak karama prashna manasin
Preethiyen natamu gayamu ma men
Oba sema mithuran....
Dahawal paayana hiru vennam
Andura makalana sandu vennam
Vipatedi pihitata ma ennam
Obage saenasuma ma vennam
Oba sema mithuran....
Karadara aethinam vaediyen
Dennako mematath kotasak in
Saenekin genedemi visandum daen
Mihipita mavannemi suralova man
Oba sema mithuran....//ඔබ සැම මිතුරන් ගී පද
(ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්...//)
එකවේමු එක දරු කැල මෙන්
දුරලමු සියලු බේද දැන්
අමතක කරම ප්‍රශ්න මනසින්
ප්‍රීතියෙන් නටමු ගයමු මා මෙන්
ඔබ සැම මිතුරන්....
දහවල් පායන හිරු වෙන්නම්
අඳුර මකාලන සඳු වෙන්නම්
විපතෙදි පිහිටට මා එන්නම්
ඔබගේ සැනසුම මා වෙන්නම්
ඔබ සැම මිතුරන්....
කරදර ඇතිනම් වැඩියෙන්
දෙන්නකො මෙමටත් කොටසක් ඉන්
සැනෙකින් ගෙනදෙමි විසඳුම් දැන්
මිහිපිට මවනෙමි සුරලොව මං
ඔබ සැම මිතුරන්....//Performances of Oba Sama Mithuran
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Sama Mithuran” on YouTube.
Live Performances · 3
Cover Versions · 11
▶Cover2023 New Sinhala Dj Remix | 6-8 Tabla | Oba Sama Mithuran | ඔබ සැම මිතුරන් | Celebration | Dj NimeshDj Nimesh SK Bois
▶CoverOba Sama Mithuran(ඔබ සැම මිතුරන්) || 6/8 Dance Remix || 2023 New dj || Dj Yasiru |DJ YASIRU
▶Coverරිදම් පොඩ්ඩා ඔබ සැම මිතුරන් .බිග් වින්ස්Chandana Palihawadana නිවේදක
▶CoverOba Sama Mithuran Naha mata SathuranSENEHASA - සෙනෙහස
▶CoverOba Sama Mithuran (ඔබ සැම මිතුරන්) PreSchool Kids Dance @FreeDanceAcademy50Free Dance Academy
▶CoverOba Sama Mithuran / Ruwan Srilal / Cover By DuwinduIshuwara Sounds
▶Coverඔබගේ ප්‍රයෝජනය සඳහා ලබාගන්න - කරෝකේ - KarokeWijaya Sri Studio - tv - Channl
▶CoverOba sama mithuran- ඔබ සැම මිතුරන් @ minudhi gihansaMinudi Gehansa
▶Cover𝐎𝐛𝐚 𝐒𝐚𝐦𝐚 𝐌𝐢𝐭𝐡𝐮𝐫𝐚𝐧 (ඔබ සැම මිතුරන්) 𝐏𝐫𝐞𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐊𝐢𝐝𝐬 𝐃𝐚𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟒 @𝐩𝐬𝐫𝐚𝐧𝐭𝐡𝐚𝐫𝐮Rantharu Pre School Unagalawehera -රන්තරු පෙරපාසල
▶Coveroba sama mithuran ඔබ සැම මිතුරන්Maleesha thejan drams show cowar song and sigin
▶Coverලංකාවේ පොඩ්ඩෙගේ ....Akitha perera ඔබ සැම මිතුරන් Viral VedioNIL NUWAN Variety SRI LANKAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Sama Mithuran LyricsOba Sama Mithuran Lyrics Englishඔබ සැම මිතුරන්ඔබ සැම මිතුරන් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Srilal Dalpadadu SongsRuwan Srilal Dalpadadu Lyrics


