Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ruwan Sri Lal
  3. Kolompure Sriya Lyrics

Kolompure Sriya Lyrics (කොළොම්පුරේ ශ්‍රියා) by Ruwan Sri Lal

Kolompure Sriya Lyrics

Kolompure Sriya//
Bohoma lassanai Kolompure Sriya Sriya...//
Pitakotuwada me ane kadasappu boho thibe
Paare meda peeli udin tram kar yanawane
Maha pudume meka ne thattu deke bas yame
E pareth me pareth harawa harawa yanawane
Kolomba jatiyata yamu nev balannata
Bohoma lassanai Kolompure Sriya Sriya...//

Kolompure Sriya...

Handiye ara hitan inna ralahami ge athdeka
Machine ekak wage nikan ara paththata me paththata
Harawa harawa piti passata kar lori bara karatta
Bas istop van ekath methana wade hari jaramara...

Mokada bole me tharamata senaga beach eke
Ape game nadagamak avillada mehe
Kalisam anda bicycle taruna taruniyo
Lajja natiwa yanawa mowun goal piece eke
Ho gana pokunata yami pa themannata
Bohoma lassanai Kolompure Sriya Sriya...//

Kolompure Sriya...

කොළොම්පුරේ ශ්‍රියා ගී පද

කොළොම්පුරේ ශ්‍රියා//
බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා...//
පිටකොටුවද මේ අනේ කඩසාප්පු බොහෝ තිබේ
පාරේ මැද පීලි උඩින් ට්‍රෑම් කාර් යනවානේ
මහා පුදුමේ මේකනේ තට්ටු දෙකේ බස් යාමේ
ඒ පාරෙත් මේ පාරෙත් හරව හරව යනවානේ
කොළඹ ජැටියටා යමු නැව් බලන්නටා
බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා...//

කොළොම්පුරේ ශ්‍රියා...

හන්දියේ අර හිටන් ඉන්න රාළහාමී ගේ අත්දෙක
මැෂින් එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට
හරව හරව පිටි පස්සට කාර් ලොරි බර කරත්ත
බස් ඉස්ටොප් වෑන් එකත් මෙතන වදේ හරි ජරමර...

මොකද බොලේ මේ තරමට සෙනඟ බීච් එකේ
අපේ ගමේ නාඩගමක් ඇවිල්ලද මෙහේ
කලිසම් ඇඳ බයිසිකලේ තරුණ තරුණියෝ
ලැජ්ජ නැතිව යනවා මොවුන් ගෝල් පීස් එකේ
හෝ ගාන පොකුණටා යමි පා තෙමන්නටා
බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා...//

කොළොම්පුරේ ශ්‍රියා...

Kolompure Sriya (කොළොම්පුරේ ශ්‍රියා) is a Sinhala song sung by Ruwan Sri Lal. This page presents the Kolompure Sriya lyrics in Sinhala script (කොළොම්පුරේ ශ්‍රියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kolompure Sriya including singer, lyricist, composer, and view count
SONGKolompure Sriya
SINGERRuwan Sri Lal
CATEGORYFolk, Nostalgia
VIEWS57
UPDATEDMay 2026

Performances of Kolompure Sriya

Cover versions, live performances, and reality-show contestant performances of “Kolompure Sriya” on YouTube.

Cover Versions · 12

▶
CoverKolompure Sriya (කොළොම්පුරේ ශ්‍රියා) | Clifford RichardsSana's Jukebox
▶
Coverකොළොම්පුරේ ශ්‍රියා- එඩී ජයමාන්න- Kolumpure Sriya - Eddiy Jayamanna - Film : Umathu Wishwasaya (1952)I.G. Bandula (Bandula Gamage)
▶
CoverKOLOMPURE SRIYA | කොළොම්පුරේ ශ්‍රියා | Yellow Beats | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶
CoverKolompure Shriya - කොළොම්පුරේ ශ්‍රියාPearls Montessori School
▶
Coverකොලොම්පුරේ ශ්‍රියා අලුත් ඇසකින් | Kolompure Shriya | WhyteleafeMiraclez of Whyteleafe
▶
Coverකොළොම්පුරේ ශ්‍රියා | kolompure shriya | ඇසතු සිත් වේදිකාවේ සොඳුරු නිර්මාණයක්...සුසිත TV SUSITHA TV
▶
Coverකොළොම්පුරේ ශ්‍රියා - ඩෙස්මන් ද සිල්වාSLmusicgp
▶
CoverKolompure Sriya | කොළොම්පුරේ ශ්‍රියා...FREE MIND - නිදහස් සිත් 🍃🌼
▶
Coverකොළොම්පුරේ ශ්‍රියා - Kolompure Shria | 1960s Colombo in Color | Cinematic AI RestorationSubey Music AI
▶
CoverKolompure Shriya - Eddie Jayamanne | කොළොම්පුරේ ශ්‍රියා - එඩී ජයමාන්න (New Cassette Recording)C J Creations
▶
Coverකොළොම්පුරේ ශ්‍රියා (Kolompure Sriya) | Sinhala AI Cover Song | SunoAIThilina Chamath Hewagama
▶
CoverKolompure Sriya - කොළොම්පුරේ ශ්‍රියා - Eddie Jayamanna - Tribal Percussive Rock Cover by HeleFXHeleFX

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kolompure Sriya LyricsKolompure Sriya Lyrics Englishකොළොම්පුරේ ශ්‍රියාකොළොම්පුරේ ශ්‍රියා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Sri Lal SongsRuwan Sri Lal Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kolompure Sriya" by Ruwan Sri Lal

Song Video

More from Ruwan Sri Lal

  • Aye Aye Aye Enne Na Lyrics67
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47