Aye Aye Aye Enne Na Lyrics
“Aye aye aye aye aye enne nae” (ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ), Aye Aye Aye Enne Na (ආයේ ආයේ ආයේ එන්නේ නෑ) lyrics: a Sinhala song of nostalgia sung by Ruwan Sri Lal, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගී පද.
| SONG | Aye Aye Aye Enne Na |
|---|---|
| SINGER | Ruwan Sri Lal |
| CATEGORY | Nostalgia |
| VIEWS | 67 |
| UPDATED |
Aye Aye Aye Enne Na Lyrics Singlish
(Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......//)
Baala kaale iskole gewuna kaale iskole
Aye aye iskole enne naene e kaale
(Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......//)
Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......
Palamu panthiya hodi panthiya
Wasara dahathuna lokuma panthiya
Ladaru kaalaya lamaa kaalaya yowun kaalaya gewuni me lesa
Sanduda angaharuwada badada brahaspathinda sikurada
Seenuma handawa panthiya aramba wishaya maalaa nisi hadara.....
(Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......//)
Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......
Dahathun wasarak gewuni nodanima
Guruwaru yahaluwo pothapata atarama
Thawama rawu dey sinuwe naadaya ayeth aasai yannata paasal
A.posa saa.pela wishaya dhaaraa athara madi wi gewunu horaa
Jeewa widyaa ganitha kalaa paasala yali mata mathak kalaa.....
(Aye aye aye aye aye enne nae
Aye aye aye aye aye yanna bae......//)
Aye aye aye aye aye......ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගී පද
(ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......//)
බාල කාලේ ඉස්කෝලේ ගෙවුණ කාලේ ඉස්කෝලේ
ආයේ ආයේ ඉස්කෝලේ එන්නේ නෑනේ ඒ කාලේ
(ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......//)
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......
පළමු පන්තිය හෝඩි පන්තිය
වසර දහතුන ලොකුම පන්තිය
ළදරු කාලය ළමා කාලය යොවුන් කාලය ගෙවුණි මේ ලෙස
සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
සීනුව හඬවා පන්තිය අරඹා විෂය මාලා නිසි හදාරා.....
(ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......//)
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......
දහතුන් වසරක් ගෙවුණි නොදැනිම
ගුරුවරු යහළුවෝ පොතපත අතරම
තවම රැව් දෙයි සිනුවේ නාදය ආයෙත් ආසයි යන්නට පාසල්
අ.පො.ස සා.පෙළ විෂය ධාරා අතර මැදි වී ගෙවුණු හෝරා
ජීව විද්‍යා ගණිත කලා පාසැල යලි මට මතක් කළා.....
(ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ......//)
ආයේ ආයේ ආයේ......Performances of Aye Aye Aye Enne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Aye Aye Enne Na” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Aye Aye Enne Na LyricsAye Aye Aye Enne Na Lyrics Englishආයේ ආයේ ආයේ එන්නේ නෑආයේ ආයේ ආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Sri Lal SongsRuwan Sri Lal Lyrics

