Ayanu Aayanu Akuru Kiyala Lyrics
“Ayanu aayanu akuru kiyaala” (අයනු ආයනු අකුරු කියාලා): Ayanu Aayanu Akuru Kiyala (අයනු ආයනු අකුරු කියාලා) lyrics, a Sinhala children's song sung by Ruwani Kaushalya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අයනු ආයනු අකුරු කියාලා ගී පද.
| SONG | Ayanu Aayanu Akuru Kiyala |
|---|---|
| SINGER | Ruwani Kaushalya |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ayanu Aayanu Akuru Kiyala Lyrics Singlish
Ayanu aayanu akuru kiyaala
Punchi paasale akuru uganimu//
Dayanu, bindu “dan” gas wala pirila
Nokadanu paadam amathak karala//
Ayanu aayanu...
Yahalu yeheliyan samaga
Ekwela karanemu paadam
Heta gena sithala//
Ayanu aayanu...//අයනු ආයනු අකුරු කියාලා ගී පද
අයනු ආයනු අකුරු කියාලා
පුංචි පාසැලේ අකුරු උගනිමු//
දයනු, බින්දු “දං” ගස් වල පිරිලා
නොකඩනු පාඩම් අමතක කරලා//
අයනු ආයනු...
යහලු යෙහෙලියන් සමග
එක්වෙලා කරනෙමු පාඩම්
හෙට ගැන සිතලා//
අයනු ආයනු...//
Related Songs and Tags
Ayanu Aayanu Akuru Kiyala LyricsAyanu Aayanu Akuru Kiyala Lyrics Englishඅයනු ආයනු අකුරු කියාලාඅයනු ආයනු අකුරු කියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwani Kaushalya SongsRuwani Kaushalya LyricsKaushalya Lyrics