Dagakarai Hadakarai Lyrics by Ruwani Kaushalya
Dagakarai Hadakarai (දඟකාරයි හැඩකාරයි) is a Sinhala song sung by Ruwani Kaushalya. This page presents the Dagakarai Hadakarai lyrics in Sinhala script (දඟකාරයි හැඩකාරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dagakarai Hadakarai |
|---|---|
| SINGER | Ruwani Kaushalya |
| VIEWS | 286 |
| UPDATED |
Dagakarai Hadakarai Lyrics
Dagakarayi hadakarayi samanalayin wage
Sanasalayi nalawalayi gayana geetha ape
Hadaweda daala rasa gee gayala
Sathutu wanna preethi wanna enna yaluwe...
Nawa lokaya jaya labanne danuma wadawala
Guru degurun sanasawanne gunadam wadala
Pasal kaale ape podi kaale
Hadaweda daala rasa gee gayala
Sathutu wanna preethi wanna enna yaluwe...
Dagakarayi hadakarayi...
Keli sellam api karanne jaya nada labala
Rangamadale siri mawanne sarasavi wendala
Daga weda baale hurathal loke
Hada weda daala rasa gee gayala
Sathutu wanna preethi wanna enna yaluwe...
Dagakarayi hadakarayi...දඟකාරයි හැඩකාරයි ගී පද
දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩවැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...//
නව ලෝකය ජය ලබන්නේ දැනුම වඩවලා
ගුරු දෙගුරුන් සනසවන්නේ ගුණදම් වඩලා
පාසැල් කාලේ අපේ පොඩි කාලේ//
හැඩවැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...
දඟකාරයි හැඩකාරයි...
කෙළි සෙල්ලම් අපි කරන්නේ ජය නද ලබලා
රඟමඩලේ සිරි මවන්නේ සරසවි වැඳලා
දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ//
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...
දඟකාරයි හැඩකාරයි...
Performances of Dagakarai Hadakarai
Cover versions, live performances, and reality-show contestant performances of “Dagakarai Hadakarai” on YouTube.
Cover Versions · 8
▶Coverදඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ | Dangakarai Hedakarai Samanalain Wage| Jingiliya Kids | ළමා ගීතJingiliya Kids
▶CoverDangakarai Hedakarai Samanalain Wage (දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ) - Ruwanie Kaushalya | Kids SongM Entertainments
▶Coverදගකාරයි | Dagakarai (Hadakarai) | Ruwani Kaushalya | Dipro Pre School I 2015༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverදඟකාරයි හැඩකාරයි | (Dagakarai Hedakarai) |Children's Day Dance | Kids DanceDinuka Dissanayake
▶CoverDangakarai Hedakarai | දඟකාරයි හැඩකාරයි (Ruwani kaushalya ) Kids Song - Rashi Art AcademyRASHI ART ACADEMY
▶Coverදඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ # dagakarai hadakarai / kids dance SinhalaBinuOhasi
▶CoverSinhala Kids Songs | දඟකාරයි හැඩකාරයි | Dagakarai Hadakarai | සිංහල ළමා ගීත - Junior JukeboxJunior Jukebox
▶CoverTikiri Pre School "ටිකිරි රැගුම් 2017" Dagakarai Hadakarai.."දඟකාරයි හැඩකාරයි..."Tikiri Ragum"Tikiri Pre School
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dagakarai Hadakarai LyricsDagakarai Hadakarai Lyrics Englishදඟකාරයි හැඩකාරයිදඟකාරයි හැඩකාරයි ගීතයේ පද පෙළLyrics With TransliterationRuwani Kaushalya SongsRuwani Kaushalya LyricsKaushalya Lyrics