Duras Wee Na Lyrics
by Ryan Marlon
“duras vi nae priye ma obe langai” (දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි): Duras Wee Na (දුරස් වී නෑ) lyrics, a Sinhala love song sung by Ryan Marlon, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුරස් වී නෑ ගී පද.
| SONG | Duras Wee Na |
|---|---|
| SINGER | Ryan Marlon |
| LYRICIST | Ryan Marlon |
| COMPOSER | Ryan Marlon |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Duras Wee Na Lyrics Singlish
duras vi nae priye ma obe langai
aehanavada handa mage adarei kiyayi
hinahenna eka sarayak nohadan hadin
balan sandu ma diha ma obe langai.......
sandu ha kata karana hati
taru ha bandi oben yanu bae midi
ahasin naegena handa ma hata
noaesi aesai balan sudu
ma hada obe langa thavamath raendi.....
giye nae priye obage lowen
jivithe saradamin api ven kale
oba handana hema vele ma sitha daevei
hinahenna eka sarayak ma obe langai......
duras vi nae.....දුරස් වී නෑ ගී පද
දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි
ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි
හිනැහෙන්න එක සැරයක් නොහඬන් හදින්
බලන් සඳු මා දිහා මා ඔබේ ළඟයි.......
සඳු හා කතා කරන හැටි
තරු හා බැඳි ඔබෙන් යනු බෑ මිදි
අහසින් නැගෙන හඬ මා හට
නොඇසී ඇසෙයි බලන් සුදු
මා හද ඔබ ළඟ තවමත් රැඳි.....
ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවෙන්
ජීවිතේ සරදමින් අපි වෙන් කළේ
ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි
හිනැහෙන්න එක සැරයක් මා ඔබේ ළඟයි......
දුරස් වී නෑ.....
Performances of Duras Wee Na
Cover versions, live performances, and reality-show contestant performances of “Duras Wee Na” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duras Wee Na LyricsDuras Wee Na Lyrics Englishදුරස් වී නෑදුරස් වී නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRyan Marlon SongsRyan Marlon LyricsMarlon LyricsRyan Marlon ComposerRyan Marlon Lyricist


