Jeevithe Mage Lyrics
by Ryan Marlon
“Sundarai eda apa hadawathe pathum” (සුන්දරයි එදා අප හදවතේ පැතුම්): Jeevithe Mage (ජීවිතේ මගේ) lyrics, a Sinhala love song sung by Ryan Marlon, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවිතේ මගේ ගී පද, and many know it simply as Sundarai eda.
| SONG | Jeevithe Mage |
|---|---|
| SINGER | Ryan Marlon |
| CATEGORY | Love Songs |
| VIEWS | 367 |
| UPDATED |
Jeevithe Mage Lyrics Singlish
Sundarai eda apa hadawathe pathum
Amathak noweii e sonduru hengum
Jeevithe pura oba ma lagin siti nam
Oba sanasannam ma oba ha senasennam
Sonduriye obai mage sisilasa sathuta sada
Ma handa dinu mihiri oba mageii sada
Kisida naa ma oba hadawathin midenne
Naa wen wanne ma oba herada yanne
Jeevithe mage obamai ma sonduriye
Obamai ma ha semada diwa ra
Ma hada sipaganimin ma sanasa ma ha sitiye
Naa wenwanne ma oba herada yanne
Sonduriye numbai mage sinahawa kandula sala
Oba susum thulai ma jeewaya radune sada
Kadulal pisada mata sinahawa dun oba kisida
Ridawanne naa ma oba hadawanne naa
Kadulal pisada mata sinawa dun oba kisida
Ridawanne naa ma oba hadawanne naa....//
Sanda kiduriye ma alokaya obai
Jeevana gamane mata sewanak wanne obai
Surathe thaba ma sainsu obagen kisida
Wen wanne naa ma oba herada yan naa
Jeevithe mage...ජීවිතේ මගේ ගී පද
සුන්දරයි එදා අප හදවතේ පැතුම්
අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම්
ජීවිතේ පුරා ඔබ මා ලගින් සිටි නම්
ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම්
සොඳුරියේ ඔබයි මගේ සිසිලස සතුට සදා
මා හඬ දිනු මිහිරි ඔබ මගෙයි සදා
කිසිදා නෑ මා ඔබ හඳවතින් මිදෙන්නේ
නෑ වෙන් වන්නේ මා ඔබ හැරදා යන්නේ
ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ
ඔබමයි මා හා සැමදා දිවා රෑ
මා හද සිපගනිමින් මා සනසා මා හා සිටියේ
නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ
සොඳුරියේ නුඹයි මගේ සිනාහව කඳුල සලා
ඔබ සුසුම් තුලයි මා ජීවය රැදුනේ සදා
කදුලැල් පිසදා මට සිනහව දුන් ඔබ කිසිදා
රිදවන්නේ නෑ මා ඔබ හඩවන්නේ නෑ
කදුලැල් පිසදා මට සිනාව දුන් ඔබ කිසිදා
රිදවන්නේ නෑ මා ඔබ හඩවන්නේ නෑ....//
සඳ කිදුරියේ මා ආලෝකය ඔබයි
ජීවන ගමනේ මට සෙවනක් වන්නේ ඔබයි
සුරතේ තබා මා සැනසු ඔබගෙන් කිසිදා
වෙන් වන්නේ නෑ මා ඔබ හැරදා යන් නෑ
ජීවිතේ මගේ.../Performances of Jeevithe Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Jeevithe Mage” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 11
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා - Ronde - රෝන්දේ @Rondesrilankaරෝන්දේ - Ronde
▶Coverජීවිතේ මගේ ඔයා - ප්‍රියා සුරියසේන | Jeewithe Mage - Priya SooriyasenaYOhan Perera
▶CoverJeewithe Mage Oya (ජීවිතේ මගේ ඔයා) - Super Tabla Dance Mix | DyZoraDyZora FX
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | AI Cover | Priya Sooriyasena | MelodicFusionAIMelodic Fusion AI
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | PRIYA SOORIYASENA | ප්‍රියා සූරියසේනSinhala Sindu -සිංහල සින්දු
▶CoverPriya Sooriyasena with Old Purple Range - Jeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලාAnuruddha Ekanayake
▶Coverජිවිතේ මගේ ඔයා කියාලා - Priya Sooriyasena - jeewithe Mage Oya Kiyala - AI GeneratedHeartfelt Music
▶Coverජීවිතේ මගේ ඔයා කියාලා ~~ | Jeewithe Mage Oya Kiyala | DJ Remix Cover SongRemix Song Cloud
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | Priya Sooriyasena | Sinhala Cover | Remix GrooveRemix Groove
▶CoverJeewithe Mage Oya Kiyala (ජිවිතේ මගේ ඔයා කියාලා) | Indian Fusion Cover | Priya Sooriyasena | SachchaSachcha ( සච්චා )
▶CoverJeevithe Mage ජීවිතේ මගේ - PRIYA SOORIYASENASuper Kings Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeevithe Mage LyricsJeevithe Mage Lyrics Englishජීවිතේ මගේජීවිතේ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRyan Marlon SongsRyan Marlon LyricsMarlon Lyrics



