Thotupola Ainata Lyrics by Sachini NisansalaSaman Lenin
Thotupola Ainata (තොටුපල අයිනට) is a Sinhala song sung by Sachini Nisansala and Saman Lenin. The lyrics were written by Charitha Disanayake, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Thotupola Ainata lyrics in Sinhala script (තොටුපල අයිනට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thotupola Ainata |
|---|---|
| SINGER | Sachini Nisansala, Saman Lenin |
| LYRICIST | Charitha Disanayake |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 11 |
| UPDATED |
Thotupola Ainata Lyrics
Totupala ainata ennan heming
Orukandata naginava nam
Totupala ainata enta epa
Oba oya oru kanda nuhuruyi
Oya oru kanda nuhuruyi......
Totupala aine gomman andure inta epa oba
Thani pangalame... thani pangalame......
Nupurudu oruwaka yannata ba mata
(Me thanikama mata ita hodai thaw.....//)
Gangula nuhuru na oruwada puruduyi
Ahek wage oba rakagannam... rakagannam....
Oya purasaram walin kari na
(Man mage oru kanda enathuru innam......//)තොටුපල අයිනට ගී පද
තොටුපල අයිනට එන්නම් හෙමින්
ඔරුකඳට නගිනවා නම්
තොටුපල අයිනට එන්ට එපා
ඔබ ඔය ඔරු කඳ නුහුරුයි
ඔය ඔරු කඳ නුහුරුයි......
තොටුපල අයිනේ ගොම්මන් අඳුරේ ඉන්ට එපා ඔබ
තනි පංගලමේ... තනි පංගලමේ......
නුපුරුදු ඔරුවක යන්නට බෑ මට
(මේ තනිකම මට ඊට හොඳයි තව.....//)
ගඟුල නුහුරු නෑ ඔරුවද පුරුදුයි
ඇහැක් වගේ ඔබ රැකගන්නම්... රැකගන්නම්....
ඔය පුරසාරම් වලින් කාරි නෑ
(මං මගේ ඔරු කඳ එනතුරු ඉන්නම්......//)
Related Songs and Tags
Thotupola Ainata LyricsThotupola Ainata Lyrics Englishතොටුපල අයිනටතොටුපල අයිනට ගීතයේ පද පෙළLyrics With TransliterationSachini Nisansala SongsSachini Nisansala LyricsNisansala LyricsDarshana Ruwan Disanayake ComposerCharitha Disanayake Lyricist