Samuganna Awasarai Lyrics by Sachini Subasinghe
Samuganna Awasarai (සමුගන්න අවසරයි) is a Sinhala song sung by Sachini Subasinghe. The music is composed by Aki Vish Hegoda. This page presents the Samuganna Awasarai lyrics in Sinhala script (සමුගන්න අවසරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samuganna Awasarai |
|---|---|
| SINGER | Sachini Subasinghe |
| LYRICIST | Sachini Subasinghe |
| COMPOSER | Aki Vish Hegoda |
| VIEWS | 25 |
| UPDATED |
Samuganna Awasarai Lyrics
So geetha gayena kalpana lokaye
Iki bindina denuwan piyaveyi aathmaye
Gahena hadawatha dan navathiwi maage
Obe suwada hemada raw de aadare......
Kisidaka nae oba herada yannata giye
Magadi navathinnata sithuwe nae kisidine......
So geetha gayena kalpana lokaye
Iki bindina denuwan piyaveyi aathmaye
Gahena hadawatha dan navathiwi maage
Obe suwada athare miyade aadare......
Thaniweida oba me loke perada lesin
Vindawaida so gini athare handaga muwin
Sitha nae denne yannata magen oba hera bhawe
Hamuwanna peruman puramu api me lese
Hema bhawaye ek wi sanasemu aadaren.......
So geetha gayena kalpana lokaye
Iki bindina denuwan piyaveyi aathmaye......
Viyakewi obe sina rali nosithu lesin
Daivaye saradamai himi wune me lesin
Sitha nae denne yannata magen oba hera bhawe
Upadina jaathi noma we paami puth
Sansare sanasemu ekweela yalith
Samuganna awasarai obagen mata ithin
Miyadenna denu mana thurule oba langin......
So geetha gayena kalpana lokaye
Iki bindina denuwan piyaveyi aathmaye
Gahena hadawatha dan navathiwi maage
Obe suwada athare miyade aadare......සමුගන්න අවසරයි ගී පද
සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ
ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ
ගැහෙන හදවත දැන් නවතීවී මාගේ
ඔබේ සුවඳ හැමදා රැව් දේ ආදරේ......
කිසිදාක නෑ ඔබ හැරදා යන්නට ගියේ
මගදි නවතින්නට සිතුවේ නෑ කිසිදිනේ......
සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ
ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ
ගැහෙන හදවත දැන් නවතීවී මාගේ
ඔබේ සුවඳ අතරේ මියැදේ ආදරේ......
තනිවෙයිද ඔබ මේ ලෝකේ පෙරදා ලෙසින්
විඳවයිද සෝ ගිනි අතරේ හඬගා මුවින්
සිත නෑ දෙන්නේ යන්නට මාගෙන් ඔබ හැර භවේ
හමුවන්න පෙරුමන් පුරමු අපි මේ ලෙසේ
හැම භවයේ එක් වී සැනසෙමු ආදරෙන්.......
සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ
ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ......
වියැකේවී ඔබේ සිනා රැලි නොසිතූ ලෙසින්
දෛවයේ සරදමයි හිමි වූයේ මේ ලෙසින්
සිත නෑ දෙන්නේ යන්නට මාගෙන් ඔබ හැර භවේ
උපදිනා ජාති නොම වේ පාමී පුත්
සංසාරේ සැනසෙමු එක්වීලා යළිත්
සමුගන්න අවසරයි ඔබගෙන් මට ඉතින්
මියැදෙන්න දෙනු මැන තුරුලේ ඔබ ළඟින්......
සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ
ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ
ගැහෙන හදවත දැන් නවතීවී මාගේ
ඔබේ සුවඳ අතරේ මියැදේ ආදරේ......
Performances of Samuganna Awasarai
Cover versions, live performances, and reality-show contestant performances of “Samuganna Awasarai” on YouTube.
Cover Versions · 10
▶Covernona Perera with Brave | සමුගන්න අවසරයි ප‍්‍රගීත් පෙරේරා සීදූව බේව් එක්කSampath Live Video Team - Balapitiya
▶Coverසමුගන්න අවසරයි Sudu nona | Prageeth perera new songCHATHU MUSIC
▶CoverSamuganna awasarai (සමුගන්න අවසරයි)Nishan Udayanga Dias
▶CoverSamuganna Awasarai & Gayamu Dawasaka (sangeethe) new Remix Dj's- සමුගන්න අවසරයි.,ගයමු දවසක ජිවිතේ .JCTECH
▶CoverSamuganna awasarai cover song| සමුගන්න අවසරයිMASTER Mahesh
▶CoverSamuganna Awasarai - සමුගන්න අවසරයි (Prasad Priyankara Songs) -හිතට දැනෙන සිංදුවක් Lovers.Music Lovers
▶CoverSamuganna awasarai (Sudu nona) | සමුගන්න අවසරයි | Prageeth perera(cover)Salad Productions
▶CoverSamuganna Awasarai *සමුගන්න අවසරයි*MANDAKINI මන්දාකිණි
▶Coverසමුගන්න අවසරයි | Samuganna Awasarai | Kavinda | Prageeth Perera | Gold Island Sri Lanka4 වටේ - Hathara Wate
▶CoverSamuganna Awasarai pem keru deasinLahiru Sachith
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samuganna Awasarai LyricsSamuganna Awasarai Lyrics Englishසමුගන්න අවසරයිසමුගන්න අවසරයි ගීතයේ පද පෙළLyrics With TransliterationSachini Subasinghe SongsSachini Subasinghe LyricsSubasinghe LyricsAki Vish Hegoda ComposerSachini Subasinghe Lyricist