Sitha Obawa Soyanawa

Song Details: Singer & Composer Information
Sitha Obawa Soyanawa Lyrics in Sinhala (සිත ඔබව සොයනවා ගී පද) and English by Sagara Tharanga, written by Aradhana Ekanayaka and composed by Priyantha Navalage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sitha Obawa Soyanawa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Sitha Obawa Soyanawa Lyrics

Edaa oyaa nisa winda wedanaa
Mage hite thaama thiyenawaa....
Giya kiyaa maa heradamaa
Oyaa ekka nae tharaha

(Thawa daesa handanawaa sitha obawa soyanawaa
Raa ninda naethuwa maa oba genaema sithanawaa)..//

Oyaa genaema sithe thiyan jeewithe
Thaniwelaa maa inne
Sithata mage oyaa dunna aadare
Nae amathak wee yanne

(Thawa daesa handanawaa sitha obawa soyanawaa
Raa ninda naethuwa maa oba genaema sithanawaa)..//

Kiyaaganna duka maage oba langa naenae
Ee hindai sitha ridune
Enawaanam oba maa soyagena aaye
Wedanaa nae denne

(Thawa daesa handanawaa sitha obawa soyanawaa
Raa ninda naethuwa maa oba genaema sithanawaa)..//

සිත ඔබව සොයනවා ගී පද

එදා ඔයා නිසා වින්ද වේදනා 
මගේ හිතේ තාම තියෙනවා....
ගියා කියා මා හැරදමා 
ඔයා එක්ක නෑ තරහා 

(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා 
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..//

ඔයා ගැනම සිතේ තියන් ජීවිතේ 
තනිවෙලා මා ඉන්නේ 
සිතට මගේ ඔයා දුන්න ආදරේ 
නෑ අමතක වී යන්නේ  

(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා 
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..//

කියාගන්න දුක මාගේ ඔබ ලඟ නෑනේ 
ඒ හින්දයි සිත රිදුනේ 
එනවානම් ඔබ මා සොයාගෙන ආයේ 
වේදනා නෑ දෙන්නේ           

(තව දෑස හඬනවා සිත ඔබව සොයනවා 
රෑ නින්ද නැතුව මා ඔබ ගැනම සිතනවා)..///

Frequently Asked Questions

Who sang Sitha Obawa Soyanawa?

Sagara Tharanga performed Sitha Obawa Soyanawa. Sagara Tharanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sitha Obawa Soyanawa lyrics?

The lyrics for Sitha Obawa Soyanawa were written by Aradhana Ekanayaka. Aradhana Ekanayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sitha Obawa Soyanawa?

Priyantha Navalage composed the music for Sitha Obawa Soyanawa. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sitha Obawa Soyanawa complete lyrics?

You can find the complete Sitha Obawa Soyanawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sitha Obawa Soyanawa?

Sitha Obawa Soyanawa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිත ඔබව සොයනවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිත ඔබව සොයනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sitha Obawa Soyanawa LyricsSitha Obawa Soyanawa Song LyricsSitha Obawa Soyanawa Lyrics Englishසිත ඔබව සොයනවා Lyricsසිත ඔබව සොයනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSagara Tharanga SongsSagara Tharanga LyricsTharanga LyricsTharanga Song LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Sitha Obawa Soyanawa" or discuss the lyrics with other music lovers.

Loading comments...