Mage Kalagola Lyrics by Sahan ChamikaraThilakshi NImasha
Mage Kalagola (මගේ කාලගෝල) is a Sinhala song sung by Sahan Chamikara and Thilakshi NImasha. The lyrics were written by Kamalani Mangalika, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mage Kalagola lyrics in Sinhala script (මගේ කාලගෝල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Kalagola |
|---|---|
| SINGER | Sahan Chamikara, Thilakshi NImasha |
| LYRICIST | Kamalani Mangalika |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Mage Kalagola Lyrics
(Mage kalagola mata paewa aala....//)
Kola sitha mage rupetayi lola
(Rupetayi lola...//)
(Gela banda maala mana binda thaala....//)
Kalagola man numba mage dikthala
Numba mage dikthala......
Kadawasam e mahathunga duthu
Sandagaltheradi madahasina bandi sitha mata sathutak ipadi
Kara mathin egoda wannata mata pina paedi
Mona hithakin duras wannada numbagena labandi.....
Gela banda maala......
Senehasa uthuran numbe sinahawa mata sapaki
Pina lada numba aala wadana mata dev duwaki
Noma lada rusiru gena nothawena numba minaki
Ran rasa se imu bandi senehasa rasadunaki.....
Mage kalagola.....
Gela banda maala.....මගේ කාලගෝල ගී පද
(මගේ කාලගෝල මට පෑව ආල....//)
කෝල සිත මගේ රූපෙටයි ලෝල
(රූපෙටයි ලෝල...//)
(ගෙල බැන්ද මාල මන බින්ද තාල....//)
කාලගෝල මං නුඹ මගේ දික්තල
නුඹ මගේ දික්තල......
කඩවසම් ඒ මහතුඟ දුටු
සඳගල්තෙරදී මදහසින් බැඳි සිත මට සතුටක් ඉපදී
කර මතින් එගොඩ වන්නට මට පින පෑදී
මොන හිතකින් දුරස් වන්නද නුඹගෙන් ළබැඳි.....
ගෙල බැන්ද මාල......
සෙනෙහස උතුරන නුඹේ සිනහව මට සැපකි
පින ලඳ නුඹ ආල වඩන මට දෙව් දුවකි
නොම ළඳ රූසිරු ගැන නොතැවෙන නුඹ මිණකි
රන් රස සේ ඉමු බැඳි සෙනෙහස රසඳුනකි.....
මගේ කාලගෝල.....
ගෙල බැන්ද මාල.....
Related Songs and Tags
Mage Kalagola LyricsMage Kalagola Lyrics Englishමගේ කාලගෝලමගේ කාලගෝල ගීතයේ පද පෙළLyrics With TransliterationSahan Chamikara SongsSahan Chamikara LyricsChamikara LyricsRohana Weerasinghe ComposerKamalani Mangalika Lyricist