Piya Gunen Lyrics
“Piya gunen piya senehasin” (පිය ගුණෙන් පිය සෙනෙහසින්): Piya Gunen (පිය ගුණෙන්) lyrics, a Sinhala song about a father sung by Saheli Rochana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිය ගුණෙන් ගී පද.
| SONG | Piya Gunen |
|---|---|
| SINGER | Saheli Rochana |
| CATEGORY | Father |
| VIEWS | 9 |
| UPDATED |
Piya Gunen Lyrics Singlish
Piya gunen piya senehasin
Me minis mura seduna
Laya unusumen piya vadanakin
Me maha polova niwuna
Du putun sihasuna thaba
Ekatpas vi hinda bala
Siyal duk gini uhulana oba
Minis dewolai ape appachchi
Ape lokaya obai appachchi
Piya gunen...
Rae mepin daruwan hada
Taman divi un vetha puda
Nethin kandulak nohelana oba
Sada niwanai ape appachchi
Maha meth ganga obai appachchi
Piya gunen...පිය ගුණෙන් ගී පද
පිය ගුණෙන් පිය සෙනෙහසින්
මේ මිනිස් මුර සෑදුණා
ලය උණුසුමෙන් පිය වදනකින්
මේ මහා පොළොව නිවුණා
දූ පුතුන් සිහසුන තබා
එකත්පස් වී හිඳ බලා
සියල් දුක් ගිනි උහුලනා ඔබ
මිනිස් දෙවොලයි අපේ අප්පච්චි
අපේ ලෝකය ඔබයි අප්පච්චි
පිය ගුණෙන්...
රෑ මෙපින් දරුවන් හදා
තමන් දිවි උන් වෙත පුදා
නෙතින් කඳුළක් නොහෙළනා ඔබ
සදා නිවනයි අපේ අප්පච්චි
මහා මෙත් ගඟ ඔබයි අප්පච්චි
පිය ගුණෙන්...Related Songs and Tags
Piya Gunen LyricsPiya Gunen Lyrics Englishපිය ගුණෙන්පිය ගුණෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSaheli Rochana SongsSaheli Rochana LyricsRochana Lyrics