Siw Maha Babun Dun Wiwaranin Lyrics
“Sivu maha bambun dun vivaranin” (සිව් මහ බඹුන් දුන් විවරනින්): Siw Maha Babun Dun Wiwaranin (සිව් මහ බඹුන් දුන් විවරනින්) lyrics, a Sinhala patriotic song sung by Saheli Rochana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිව් මහ බඹුන් දුන් විවරනින් ගී පද, and many know it simply as Sivu maha.
| SONG | Siw Maha Babun Dun Wiwaranin |
|---|---|
| SINGER | Saheli Rochana |
| CATEGORY | Patriotic |
| VIEWS | 105 |
| UPDATED |
Siw Maha Babun Dun Wiwaranin Lyrics Singlish
Sivu maha bambun dun vivaranin
Apatath rajek pahalava athe
E maha rajun pae pelaharin
Me derana ekasesath kale
Ayubowewa .... maharajaneni ....
Yapa patuna uthurin
Dakunin devundara thuduven
Naegunu duk so susum nivamin
Samagi bala mahimen
Des vides abiyoga binda hala maharajaneni
Ayubowewa .... maharajaneni ....
Naegenahira abiman
Supasan udanaya gena dun
Uthurukarayata vasanthaya di
Derana dinu devidun
Des vides aes mavitha karavai maharajaneni
Ayubowewa .... maharajaneni ....
Sivu maha ....සිව් මහ බඹුන් දුන් විවරනින් ගී පද
සිව් මහ බඹුන් දුන් විවරනින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ
ආයුබෝවේවා .... මහරජාණෙනි ....
යාපා පටුන උතුරින්
දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැඟුණු දුක් සෝ සුසුම් නිවමින්
සමඟි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හල මහරජාණෙනි
ආයුබෝවේවා .... මහරජාණෙනි ....
නැගෙනහිර අභිමන්
සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී
දෙරණ දිනු දෙවිදුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
ආයුබෝවේවා .... මහරජාණෙනි ....
සිව් මහ ....Related Songs and Tags
Siw Maha Babun Dun Wiwaranin LyricsSiw Maha Babun Dun Wiwaranin Lyrics Englishසිව් මහ බඹුන් දුන් විවරනින්සිව් මහ බඹුන් දුන් විවරනින් ගීතයේ පද පෙළLyrics With TransliterationSaheli Rochana SongsSaheli Rochana LyricsRochana Lyrics