Black Male Lyrics
“Ae ekka hari adaren gaththu pinthura” (ඇය එක්ක හරි ආදරෙන් ගත්තු පින්තූර): Black Male (බ්ලැක් මේල්) lyrics, a Sinhala heartbreak song sung by Sajee Arachchige, with words and music by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බ්ලැක් මේල් ගී පද.
| SONG | Black Male |
|---|---|
| SINGER | Sajee Arachchige |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Black Male Lyrics Singlish
Ae ekka hari adaren gaththu pinthura
Ae taraha wela giya dawase oya
Nilpata ahasak pura
Ae ekapara tharuwak kala…
Adaraye galapilla nathinam
Hera yanna puluwan duwatath mage
Mathudaka numbatath diyaniyak hitioth
Ae duwada mage du wage
Mawa ganna dennama gahenun lowe…
Adaraye samarum bohomei
Ae wa thiya ganna hrude duwe
Ae karapu arayum premen wunanam
Ragen mese nima nowe
Mawaganna numba dinaka mawaki lowe…
Ae ekka…...බ්ලැක් මේල් ගී පද
ඇය එක්ක හරි ආදරෙන් ගත්තු පින්තූර
ඇය තරහා වෙලා ගිය දවසේ ඔයා
නිල්පාට අහසක් පුරා
ඇය එකපාර තරුවක් කලා…
ආදරයේ ගැලපිල්ල නැතිනම්
හැර යන්න පුලුවන් දුවටත් මගේ
මතුදාක නුඹටත් දියනියක හිටියොත්
ඒ දුවද මගෙ දු වගේ
මවා ගන්න දෙන්නාම ගැහැණුන් ලොවේ…
ආදරයේ සැමරුම් බොහෝමැයි
ඒවා තියා ගන්න හෘදේ දුවේ
ඒ කරපු ඇරයුම් ප්‍රේමෙන් වුනානම්
රාගෙන් මෙසේ නිම නොවේ
මවාගන්න නුඹ දිනක මවකී ලොවේ…...
ඇය එක්ක…...
Performances of Black Male
Cover versions, live performances, and reality-show contestant performances of “Black Male” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Black Male LyricsBlack Male Lyrics Englishබ්ලැක් මේල්බ්ලැක් මේල් ගීතයේ පද පෙළLyrics With TransliterationSajee Arachchige SongsSajee Arachchige LyricsArachchige LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist

