Nim Therak Nathi Adare Lyrics
by Sajhan Sanka
“Nim therak nathi aadare podi bandan sith malige” (නිම් තෙරක් නැති ආදරේ පොදි බැඳන් සිත් මාළිගේ): Nim Therak Nathi Adare (නිම් තෙරක් නැති ආදරේ) lyrics, a Sinhala love song sung by Sajhan Sanka, with words by Bernard Paatha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිම් තෙරක් නැති ආදරේ ගී පද.
| SONG | Nim Therak Nathi Adare |
|---|---|
| SINGER | Sajhan Sanka |
| LYRICIST | Bernard Paatha |
| COMPOSER | Sajhan Sanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Nim Therak Nathi Adare Lyrics Singlish
Nim therak nathi aadare podi bandan sith malige
Nuba lan vee un mage vathata dan seethala dane
Atha kandurata seethale thaniwa gewena yauwane
Esa nogatena maanaye nuba soyaa maa sitha ade...
Atha hamana mada nale mohotakata man paa velaa
Mage hadhawatha uhulana tharam ayahata danwapan
Tharu wunath athama mage kumata nuba nathi lokaye
Gewannata mathu jeewithe soyaa ennam nuba soyaa...
Nim therak nathi...නිම් තෙරක් නැති ආදරේ ගී පද
නිම් තෙරක් නැති ආදරේ පොදි බැඳන් සිත් මාළිගේ
නුඹ ළං වී උන් මගේ වතට දැන් සීතල දැනේ
ඈත කඳුරට සීතලේ තනිව ගෙවෙනා යෞවනේ
ඇස නොගැටෙනා මානයේ නුඹ සොයා මා සිත ඇදේ.....
ඈත හමනා මද නලේ මොහොතකට මං පා වෙලා
මගේ හදවත උහුලනා තරම් ඇයහට දන්වපන්
තරු වුණත් ඇතම මගේ කුමට නුඹ නැති ලෝකයේ
ගෙවන්නට මතු ජීවිතේ සොයා එන්නෙමි නුඹ සොයා.....
නිම් තෙරක් නැති.....
Related Songs and Tags
Nim Therak Nathi Adare LyricsNim Therak Nathi Adare Lyrics Englishනිම් තෙරක් නැති ආදරේනිම් තෙරක් නැති ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajhan Sanka SongsSajhan Sanka LyricsSanka LyricsSajhan Sanka ComposerBernard Paatha Lyricist