Piduwa Pema (Thawena Sithuvillaka) Lyrics
by Sajhan Sanka
“Tewenaa Sithuvillaka Dawatee” (තැවෙනා සිතුවිල්ලක දැවටී): Piduwa Pema (Thawena Sithuvillaka) (පිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක)) lyrics, a Sinhala love song sung by Sajhan Sanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක) ගී පද, and many know it simply as Tewenaa Sithuvillaka.
| SONG | Piduwa Pema (Thawena Sithuvillaka) |
|---|---|
| SINGER | Sajhan Sanka |
| COMPOSER | Sajhan Sanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Piduwa Pema (Thawena Sithuvillaka) Lyrics Singlish
Tewenaa Sithuvillaka Dawatee
Pem Gee Liyawenne
Obai Priye Kee Ee Sitiye
Sihinen Awadiwa Siti Maa Wetha
Suwandak Danuna Maa Hata
Obamai Himikaariye Suwande
Kaluvara Raa Me Raa Mata Nam
Sanda Besa Giyath Walaa Atharin
Oba Hinahai Muwagin Manaram
Eliyak Wei Oba Mata Nisakin
Obata Piduwa Hitha Mage Wenasswee Naa
Kurutu Gee Lesin Mekeelaa Naa
Sonduru Sithuwamak Se Semadaa Sathuta De
Mage Priye Oba Wathae Suwanda Rawudae
Dahasakuth Hangum Kandulu Nethage
Vihilu Prema Andarae Bala Sihil Raa Ambarae
Dahasak Paethuman Maa Sithae Giniyam Welaa
Apage Hanguman Duru Wedi Nisaa Lanwelaa
Dukakin Sitiyath Sathutak Athe Gab Welaa
Sonduriye Ape Nam Atha Dewlowe Liyawelaa
Kaluvara Raa Me Raa Mata Nam....
Obata Piduwa Hitha Mage Wenasswee Naa....පිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක) ගී පද
තැවෙනා සිතුවිල්ලක දැවටී
පෙම් ගී ලියවෙන්නේ
ඔබයි ප‍්‍රියේ කී ඒ සිටියේ
සිහිනෙන් අවදිව සිටි මා වෙත
සුවඳක් දැනුනා මා හට
ඔබමයි හිමිකාරියේ සුවඳේ
කළුවර රෑ මේ රෑ මට නම්
සඳ බැස ගියත් වලා අතරින්
ඔබ හිනැහෙයි මුවගින් මනරම්
එළියක් වෙයි ඔබ මට නිසැකින්
ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ
කුරුටු ගී ලෙසින් මැකීලා නෑ
සොඳුරු සිතුවමක් සේ සැමදා සතුට දේ
මගෙ ප්‍රියේ ඔබේ වතේ සුවඳ රැවූදේ
දහසකුත් හැඟුම් කඳුළු නෙතගේ
විහිළු ප්‍රේම අන්දරේ බලා සිහිල් රෑ අම්බරේ
දහසක් පැතුමන් මා සිතේ ගිනියම් වෙලා
අපගේ හැඟුමන් දුරු වැඩි නිසා ලංවෙලා
දුකකින් සිටියත් සතුටක් ඇතේ ගැබ් වෙලා
සොඳුරියෙ අපෙ නම් ඇත දෙව්ලොවේ ලියවෙලා
කළුවර රෑ මේ රෑ මට නම්....
ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ....//Related Songs and Tags
Piduwa Pema (Thawena Sithuvillaka) LyricsPiduwa Pema (Thawena Sithuvillaka) Lyrics Englishපිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක)පිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක) ගීතයේ පද පෙළLyrics With TransliterationSajhan Sanka SongsSajhan Sanka LyricsSanka LyricsSajhan Sanka Composer