Song Details: Singer & Composer Information
Amma Obaya Lyrics in Sinhala (අම්මා ඔබය ගී පද) and English by Sajith Akmeemana, written by Sajith Akmeemana and composed by Yasas Medagedara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amma Obaya
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Amma Obaya Lyrics

Dasa masa obe kuse mata dun unusume
Suwandai sihiwena wita hemawela
Oba pewu kiri rase guna dam pawaruwe
Ma nisi maga yawannamai lowe
Amma obaya ma diwiye deweni budunne
Sansarema ma samaga inna langa mage
(Aadarai amme aadarai amme......//)

Akikaruai kiya tharawatu kalath eda
Mathakai man handuwa obe thurulatama wela
Loken katha asagaththoth putha oya
Amma kandulu salai puthu haduwatath wada
Kiwa mathakai amma man obe kikaruma putha
Amma obaya ma diwiye deweni budunne
Sansarema ma samaga inna langa mage
(Aadarai amme aadarai amme......//)

Premen mula wela tama maw athaharina
Duu daruwan udesaa mawvaru suba pathuwa
Wati wati nagitinada amma langa unna
Bana kiri nodun nisa mathu budu weyi amma
Aya dun owadan asuwa netha mata waradune kisidaa......

Dasa masa obe........

අම්මා ඔබය ගී පද

දස මස ඔබේ කුසේ මට දුන් උණුසුමේ 
සුවඳයි සිහිවෙන විට හැමවෙලේ
ඔබ පෙවූ කිරි රසේ ගුණ දම් පැවරුවේ
මා නිසි මග යවන්නමයි ලොවේ
අම්මා ඔබය මා දිවියේ දෙවෙනි බුදුන්නේ
සංසාරේම මා සමග ඉන්න ළඟ මගේ 
(ආදරෙයි අම්මේ ආදරෙයි අම්මේ......//)

අකීකරුයි කියා තරවටු කළත් එදා
මතකයි මං හැඬුවා ඔබේ තුරුලටම වෙලා
ලොකෙන් කතා අසාගත්තොත් පුතා ඔයා
අම්මා කඳුළු සලයි පුතු හැඩුවටත් වඩා
කීවා මතකයි අම්මා මං ඔබේ කීකරුම පුතා
අම්මා ඔබය මා දිවියේ දෙවෙනි බුදුන්නේ
සංසාරේම මා සමග ඉන්න ළඟ මගේ 
(ආදරෙයි අම්මේ ආදරෙයි අම්මේ......//)

ප්‍රේමෙන් මුලා වෙලා තම මව් අතහරිනා
දූ දරුවන් උදෙසා මව්වරු සුභ පැතුවා
වැටි වැටි නැගිටිනදා අම්මා ළඟ උන්නා
බැණ කිරි නොදුන් නිසා මතු බුදු වෙයි අම්මා
ඇය දුන් ඔවදන් ඇසුවා නැත මට වැරදුණේ කිසිදා......

දස මස ඔබේ........

Frequently Asked Questions

Who sang Amma Obaya?

Sajith Akmeemana performed Amma Obaya. Sajith Akmeemana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amma Obaya lyrics?

The lyrics for Amma Obaya were written by Sajith Akmeemana. Sajith Akmeemana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amma Obaya?

Yasas Medagedara composed the music for Amma Obaya. Yasas Medagedara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amma Obaya complete lyrics?

You can find the complete Amma Obaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amma Obaya?

Amma Obaya has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අම්මා ඔබය ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා ඔබය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amma Obaya LyricsAmma Obaya Song LyricsAmma Obaya Lyrics Englishඅම්මා ඔබය Lyricsඅම්මා ඔබය ගීතයේ පද පෙළLyrics With TransliterationSajith Akmeemana SongsSajith Akmeemana LyricsAkmeemana LyricsAkmeemana Song LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist
Comments & Discussion

Share your thoughts about "Amma Obaya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Amma Obaya" by Sajith Akmeemana

Song Video

More from Sajith Akmeemana