Peradaka Mage Sitha Lyrics
“Peradaka mage sitha handawala” (පෙරදාක මගේ සිත හඬවාලා), Peradaka Mage Sitha (පෙරදාක මගේ සිත) lyrics: a Sinhala heartbreak song sung by Sajith M Rajapaksha, with words by Shen Mahesh Rathnayaka and music by Kasun Anushan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙරදාක මගේ සිත ගී පද.
| SONG | Peradaka Mage Sitha |
|---|---|
| SINGER | Sajith M Rajapaksha |
| LYRICIST | Shen Mahesh Rathnayaka |
| COMPOSER | Kasun Anushan |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Peradaka Mage Sitha Lyrics Singlish
Peradaka mage sitha handawala
Oba giya duka mata deela
Nethangata mata kandulak inuwa nam
E obama nisamai hemadamat
Oba enna ayeth sathuta aran
(mage langata perada wage......//)
Sihinayen pawa handuwa man
Oba nathi duka sihiweela
Adarayan oba unnu kaalaye
Kisima dukak mama dunne nae
Oba enna ayeth sathuta aran
(mage langata perada wage......//)
Obage adare winda duk
Hema wita ma hata mathak wela
Jeevithen pawa yanna hitenawa
Obahata ma epa wela
Oba enna ayeth sathuta aran
(mage langata perada wage......//)
Peradaka mage sitha........පෙරදාක මගේ සිත ගී පද
පෙරදාක මගේ සිත හඬවාලා
ඔබ ගියා දුක මට දීලා
නෙතඟට මට කඳුලක් ඉනුවා නම්
ඒ ඔබම නිසාමයි හැමදාමත්
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
සිහිනයෙන් පවා හැඬුවා මං
ඔබ නැති දුක සිහිවීලා
ආදරයෙන් ඔබ උන්නු කාලයේ
කිසිම දුකක් මම දුන්නේ නෑ
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
ඔබගේ ආදරේ වින්ද දුක්
හැම විට මා හට මතක් වෙලා
ජීවිතෙන් පවා යන්න හිතෙනවා
ඔබහට මා එපා වෙලා
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
පෙරදාක මගේ සිත........
Performances of Peradaka Mage Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Peradaka Mage Sitha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradaka Mage Sitha LyricsPeradaka Mage Sitha Lyrics Englishපෙරදාක මගේ සිතපෙරදාක මගේ සිත ගීතයේ පද පෙළLyrics With TransliterationSajith M Rajapaksha SongsSajith M Rajapaksha LyricsKasun Anushan ComposerShen Mahesh Rathnayaka Lyricist
