Gewena Dinayak Lyrics
“Gewena dinayak..sema mohotak” (ගෙවෙන දිනයක්..සෑම මොහොතක්): Gewena Dinayak (ගෙවෙන දිනයක්) lyrics, a Sinhala heartbreak song sung by Sajth Akmeemana, with words by Sajith Akmeemana and music by Rukshan Akmeemana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගෙවෙන දිනයක් ගී පද.
| SONG | Gewena Dinayak |
|---|---|
| SINGER | Sajth Akmeemana |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Rukshan Akmeemana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 79 |
| UPDATED |
Gewena Dinayak Lyrics Singlish
Gewena dinayak..sema mohotak..
Oba nisa man handanawa..
Sihina vimanak..kandulu ahurak..
Vela gena sitha ridenawa..
Man sada.. oba kara.. - hade senehasa pudanawa..
Hitha vata.. giya oyaa.. - yanne kohomada ma dama...
Sonduruma hitha matthe ma..
Kulundul premaya vindaa..
Api ape.. hitha vata..
Bandi bandi.. un nisa..
Yanu kese.. ven vela..
Mage hade.. duka tiyaa...
Iwasanu bari mohothe ma..
Apagema atheete vindaa..
Oba mage.. lova dama..
Dina dine.. yana nisa..
Inna baa.. mata mese..
Hada kone.. duka dara..
Gewena dinayak...ගෙවෙන දිනයක් ගී පද
ගෙවෙන දිනයක්..සෑම මොහොතක්..
ඔබ නිසා මං හඬනවා..
සිහින විමනක්..කඳුලු අහුරක්..
වෙලා ගෙන සිත රිදෙනවා..
මං සදා.. ඔබ කරා.. - හදේ සෙනෙහස පුදනවා..
හිත වටා.. ගිය ඔයා.. - යන්නෙ කොහොමද මා දමා...
සොඳුරුම හිත මත්තේ මා..
කුලුඳුල් ප්‍රේමය වින්ඳා..
අපි අපේ.. හිත වටා..
බැඳි බැඳී.. උන් නිසා..
යනු කෙසේ.. වෙන් වෙලා..
මගෙ හදේ.. දුක තියා...
ඉවසනු බැරි මොහොතේ මා..
අපගෙම අතීතෙ වින්දා..
ඔබ මගේ.. ලොව දමා..
දින දිනේ.. යන නිසා..
ඉන්න බෑ.. මට මෙසේ..
හද කොනේ.. දුක දරා..
ගෙවෙන දිනයක්.../Performances of Gewena Dinayak
Cover versions, live performances, and reality-show contestant performances of “Gewena Dinayak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gewena Dinayak LyricsGewena Dinayak Lyrics Englishගෙවෙන දිනයක්ගෙවෙන දිනයක් ගීතයේ පද පෙළLyrics With TransliterationSajth Akmeemana SongsSajth Akmeemana LyricsAkmeemana LyricsRukshan Akmeemana ComposerSajith Akmeemana Lyricist
