Oba Sandaki Lyrics
“Oba sandaki mata nam, maga kiyana tharuwak” (ඔබ සඳකි මට නම්, මඟ කියන තරුවක්), Oba Sandaki (ඔබ සඳකි) lyrics: a Sinhala love song sung by Sajth Akmeemana, with words by Sajith Akmeemana and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ සඳකි ගී පද.
| SONG | Oba Sandaki |
|---|---|
| SINGER | Sajth Akmeemana |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Oba Sandaki Lyrics Singlish
Oba sandaki mata nam - maga kiyana tharuwak
Man ahasa wennam.......
Obata ma ha - langa innata
Mama obage wennam
Oba malak we nam - sumudu bawa mata den
Man sulanga wennam.......
Obage suwada ma - thurulu karagena
Nuba wela gannam
Witeka pibidena - witeka parawena
Mal lowe athimuth......
Awasi mohotata peedena
Kakulu mala numba wen
Witeka naga ena - witeka basa yana
Sanda wuwath oba nam........
Kisindu dawasa atha ahasa athahera
Noyana sanda oba wen
Pamini badaka - negunu kadulaka
Duka ganema nosithan.......
Obage atha gena mudu palandana
Heta dawasa mage wen.....
Oba sandaki mata nam.../ඔබ සඳකි ගී පද
ඔබ සඳකි මට නම් - මඟ කියන තරුවක්
මං අහස වෙන්නම්.......
ඔබට මා හා - ලංව ඉන්නට
මම ඔබගෙ වෙන්නම්
ඔබ මලක් වේ නම් - සුමුදු බව මට දෙන්
මං සුළඟ වෙන්නම්.......
ඔබගේ සුවදම - තුරුළු කරගෙන
නුඹ වෙලා ගන්නම්
විටෙක පිබිදෙන - විටෙක පරවෙන
මල් ලොවේ ඇතිමුත්......
අවැසි මොහොතට පීදෙන
කැකුලු මල නුඹ වෙන්
විටෙක නැග එන - විටෙක බැස යන
සඳ වුවත් ඔබ නම්........
කිසිඳු දවසක අහස අතහැර
නොයන සඳ ඔබ වෙන්
පැමිනි බාදක - නැගුනු කඳුලක
දුක ගැනම නොසිතන්.......
ඔබගෙ අත ගෙන මුදු පළඳනා
හෙට දවස මගේ වෙන්.....
ඔබ සඳකි මට නම්.../Performances of Oba Sandaki
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Sandaki” on YouTube.
Cover Versions · 5
▶CoverOba Sadak Mai Sada Mage Mai (ඔබ සඳක් මැයි සඳ මගේ මැයි) with Naada | නාද - Nirosha VirajiniNirosha Virajini
▶CoverOba Sandak Mayi | ඔබ සඳක් මැයි | Nirosha VirajiniCharana TV
▶CoverOba Sandak Mayi ඔබ සඳක් මැයි Nirosha Virajiniසප්ත ස්වර...
▶CoverOba Sandak Mai | ඔබ සඳක් මැයිDulsha Premarathna
▶CoverOba Sandaki - Sajith Akmeemana - www.FreeMusic.lkFreeMusicLk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Sandaki LyricsOba Sandaki Lyrics Englishඔබ සඳකිඔබ සඳකි ගීතයේ පද පෙළLyrics With TransliterationSajth Akmeemana SongsSajth Akmeemana LyricsAkmeemana LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist