Akale Lyrics
“Andhakaaraya diga haeri raegum veiyi avasan” (අන්ධකාරය දිග හැරී රැගුම් වෙයි අවසන්), Akale (අකාලේ) lyrics: a Sinhala heartbreak song sung by Sakuli Sathsarani, with words by Ruhunuketha Dhammadewa Thero and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Andhakaaraya diga, and in Sinhala it is අකාලේ ගී පද.
| SONG | Akale |
|---|---|
| SINGER | Sakuli Sathsarani |
| LYRICIST | Ruhunuketha Dhammadewa Thero |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Akale Lyrics Singlish
Andhakaaraya diga haeri raegum veiyi avasan
His asun pamanak bala hinda
Ovunovun vimasan akaale
Miyadenna ho premayak thibune nam...
Pitapathin pita vi yanna giya
Pitasthara vu boho udaviya
Sanasanna yayi ginitiya giya
Kiyagannata nohi kaekaerena lo gini
Vaelapumak kara gayannata thaalayak thibuna nam...
Asurusena paradaa gevi giya
Jivithe mal pipunu kaalaya
Yalith noma ena bava pasak viya
Naatakaya nima vi maa giman harimi
Bambara thudu kadatholakvath pethi matthe thibuna nam...අකාලේ ගී පද
අන්ධකාරය දිග හැරී රැගුම් වෙයි අවසන්
හිස් අසුන් පමණක් බලා හිඳ
ඔවුනොවුන් විමසන් අකාලේ
මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුනේ නම්...
පිටපතින් පිට වී යන්න ගිය
පිටස්තර වූ බොහෝ උදවිය
සනසන්න යැයි ගිණිතියා ගිය
කියාගන්නට නොහී කැකෑරෙන ලෝ ගිණී
වැලපුමක් කර ගයන්නට තාලයක් තිබුණා නම්...
අසුරුසැන පරදා ගෙවීගිය
ජිවිතේ මල් පිපුණු කාලය
යලිත් නොම එන බව පසක් විය
නාටකය නිම වී මා ගිමන් හරිමී
බඹර තුඩු කඩතොලක්වත් පෙති මත්තේ තිබුනා නම්...
Performances of Akale
Cover versions, live performances, and reality-show contestant performances of “Akale” on YouTube.
Reality Show Performances · 18
▶Reality ShowAkila Gihan - අකිල ගිහාන් | Hiru Star - Season 05Akila Gihan - අකිල ගිහාන්
▶Reality Showඅකිල සංදේශ් - Akila Sandesh | Hiru Star - Season 04 | EPISODE 13අකිල සංදේශ් - Akila Sandesh
▶Reality Showහිරු Star ඉතිහාසයේ පළමු වටයෙදී ගත් වැඩිම ප්‍රතිශතය පොළොන්නරුවේ අකිල සංදේශ් ට|Hiru Star - Season 04හිරු Star ඉතිහාසයේ පළමු වටයෙදී ගත් වැඩිම ප්‍රතිශතය පොළොන්නරුවේ අකිල සංදේශ් ට
▶Reality ShowAkila Yeshan - අකිල යේශාන් | Hiru Star - Season 05Akila Yeshan - අකිල යේශාන්
▶Reality ShowAkila Mahesh - අකිල මහේෂ් | Hiru Star - Season 05Akila Mahesh - අකිල මහේෂ්
▶Reality Showඅකිල මිතුම් | Akila Mithum - Hiru Star Profile - EP 03අකිල මිතුම්
▶Reality Showඅකිල දෙව්ශාන් | Akila Dewshan - Hiru Star Profile - EP 05අකිල දෙව්ශාන්
▶Reality ShowAkila Gihan - අකිල ගිහාන් | Hiru Star - Season 05Akila Gihan - අකිල ගිහාන්
▶Reality ShowAkila Yeshan - අකිල යේශාන් | Hiru Star - Season 05Akila Yeshan - අකිල යේශාන්
▶Reality ShowAkila Mahesh - අකිල මහේෂ් | Hiru Star - Season 05Akila Mahesh - අකිල මහේෂ්
▶Reality ShowAkila Mahesh - අකිල මහේෂ් | Hiru Star - Season 05Akila Mahesh - අකිල මහේෂ්
▶Reality Show"හිරු Star Super 36" | අකිල මිතුම් - සාන්ත ආනා පුරඅකිල මිතුම් - සාන්ත ආනා පුර
▶Reality Showඅකිල සංදේශ් - Akila Sandesh | Hiru Star - Season 04 | 2nd Roundඅකිල සංදේශ් - Akila Sandesh
▶Reality ShowAkila Yeshan - අකිල යේශාන් | Hiru Star - Season 05Akila Yeshan - අකිල යේශාන්
▶Reality ShowHeena Binduna | (Hiru Star Season 05) හීන බිඳුනා අකාලේ | Samantha KumaraHeena Binduna
▶Reality ShowAkila Yeshan - අකිල යේශාන් | Hiru Star - Season 05Akila Yeshan - අකිල යේශාන්
▶Reality Show"හිරු Star Battle Round" | අකිල මිතුම් - සාන්ත ආනා පුර...අකිල මිතුම් - සාන්ත ආනා පුර...
▶Reality Show"හිරු Star Battle Round" | අකිල චරිත් - හලාවත...අකිල චරිත් - හලාවත...
Cover Versions · 5
▶CoverCosta - Akaale marana අකාලේ මරණ ft. Master D & Cairo RichCosta
▶CoverCosta - Akaale marana අකාලේ මරණ ft. Master D & Cairo Rich (8D Version)Sri Lanka 8D Songs
▶Coverකාලේ අකාලේ -Kale Akale - Supun Janith -Official Music Audio (2020)DI Creations
▶Coverඅකාලේ මුණ ගැසීම | AKALE MUNA GASIMA | පිස්සෙකුගේ නිහැඩියාව| Pissekuge Nihadiyawaනිහැඬියාව | NIHADIYAWA
▶Covercosta(අකාලේ මරණ )iresh 0740
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akale LyricsAkale Lyrics Englishඅකාලේඅකාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSakuli Sathsarani SongsSakuli Sathsarani LyricsSathsarani LyricsTharindu Damsara ComposerRuhunuketha Dhammadewa Thero Lyricist