Newathath Upadina Lyrics
“Nawathath upadina mathu janme pawa ayeth obawa nam hamuwannata epa” (නැවතත් උපදිනා මතු ජන්මේ පවා ආයෙත් ඔබව නම් හමුවන්නට එපා): Newathath Upadina (නැවතත් උපදිනා) lyrics, a Sinhala heartbreak song sung by Saman Jayaweera, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නැවතත් උපදිනා ගී පද, and many know it simply as Nawathath upadina.
| SONG | Newathath Upadina |
|---|---|
| SINGER | Saman Jayaweera |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Newathath Upadina Lyrics Singlish
Nawathath upadina mathu janme pawa ayeth obawa nam hamuwannata epa
Jeevithayama man numbahata pawara aadare keruwath kisiweku gena nosithu
Enamuth obagen labune na ma pathu tharamata aadare kisida.......
Nawathath upadina mathu janme pawa ayeth obawa nam hamuwannata epa.....
Me nethu ridawa numba giya dinaye thaw kenekuge aadarayak pathala
Un thana thaniyen ma pasuthawuna mage aduwak thibunado kiya
Pera ath bhawaye kala pawakatado mata muna gahune aadaraya numbage
Ayeth kisida pem nokarami ma nam
Nuba wage eka hitha nathi kenekuta nam.......
Mathakaya walala nawathath aluthin jeevithaya arambannam mema
Ayeth kisida rawatene na numba wage kisi kenekuta ma nam
Pera ath bhawaye kala pawakatado mata muna gahune aadaraya numbage
Ayeth kisida pem nokarami ma nam
Nuba wage eka hitha nathi kenekuta nam.......
Nawathath upadina.......නැවතත් උපදිනා ගී පද
නැවතත් උපදිනා මතු ජන්මේ පවා ආයෙත් ඔබව නම් හමුවන්නට එපා
ජීවිතයම මං නුඹහට පවරා ආදරේ කෙරුවත් කිසිවෙකු ගැන නොසිතු
එනමුත් ඔබගෙන් ලැබුණේ නෑ මා පැතු තරමට ආදරේ කිසිදා.......
නැවතත් උපදිනා මතු ජන්මේ පවා ආයෙත් ඔබව නම් හමුවන්නට එපා.....
මේ නෙතු රිදවා නුඹ ගිය දිනයේ තව කෙනෙකුගේ ආදරයක් පතලා
උන් තැන තනියෙන් මා පසුතැවුණා මගේ අඩුවක් තිබුණාදෝ කියා
පෙර අත් භවයේ කළ පවකටදෝ මට මුණ ගැහුණේ ආදරය නුඹගේ
ආයෙත් කිසිදා පෙම් නොකරමි මා නම්
නුඹ වාගේ එක හිත නැති කෙනෙකුට නම්.......
මතකය වළලා නැවතත් අළුතින් ජීවිතය අරඹන්නම් මෙමා
ආයෙත් කිසිදා රෑවටෙන්නේ නෑ නුඹ වාගේ කිසි කෙනෙකුට මා නම්
පෙර අත් භවයේ කළ පවකටදෝ මට මුණ ගැහුණේ ආදරය නුඹගේ
ආයෙත් කිසිදා පෙම් නොකරමි මා නම්
නුඹ වාගේ එක හිත නැති කෙනෙකුට නම්.......
නැවතත් උපදිනා.......
Performances of Newathath Upadina
Cover versions, live performances, and reality-show contestant performances of “Newathath Upadina” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Newathath Upadina LyricsNewathath Upadina Lyrics Englishනැවතත් උපදිනානැවතත් උපදිනා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayaweera SongsSaman Jayaweera LyricsJayaweera LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist

