Aye Wathawak Oba Ma Lyrics
“Aye watawak oba ma soyannata epa” (ආයේ වතාවක් ඔබ මා සොයන්නට එපා), Aye Wathawak Oba Ma (ආයේ වතාවක් ඔබ මා) lyrics: a Sinhala heartbreak song sung by Saman Jayaweera, with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආයේ වතාවක් ඔබ මා ගී පද, and many know it simply as Aye watawak.
| SONG | Aye Wathawak Oba Ma |
|---|---|
| SINGER | Saman Jayaweera |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 128 |
| UPDATED |
Aye Wathawak Oba Ma Lyrics Singlish
Aye watawak oba ma soyannata epa
Numbe manapeta ida di ma aethakata giya
Numbe hitata hariyanne mage nethe kandulu nam
Ane kamak nae ekat numbe kaemaththak
Numbe kaemaththak......
Numba rakinai randu kale mata numba pana wage
Therum gaththa nam numba ma herayanne nae ma
Noanda asa indin kiyami hadhawathin
Navathinna ohu langin yami ma obe langin.....
Aye watawak oba......
Unanduwak mata numba gena nae daen issara wage
Wenas kale me hitha numbamai daivaya meyai ape
Noanda asa indin kiyami hadhawathin
Navathinna ohu langin yami ma obe langin.....
Aye watawak oba......ආයේ වතාවක් ඔබ මා ගී පද
ආයේ වතාවක් ඔබ මා සොයන්නට එපා
නුඹේ මනාපෙට ඉඩ දී මා ඈතකට ගියා
නුඹේ හිතට හරියන්නේ මගේ නෙතේ කඳුළු නම්
අනේ කමක් නෑ ඒකත් නුඹේ කැමැත්තක්
නුඹේ කැමැත්තක්......
නුඹව රකින්නයි රණ්ඩු කළේ මට නුඹ පණ වාගේ
තේරුම් ගත්තා නම් නුඹ මා හැරයන්නේ නෑ මා
නොඅඬා අසා ඉඳින් කියමි හදවතින්
නවතින්න ඔහු ළඟින් යමි මා ඔබේ ළඟින්.....
ආයේ වතාවක් ඔබ......
උනන්දුවක් මට නුඹ ගැන නෑ දැන් ඉස්සර වාගේ
වෙනස් කළේ මේ හිත නුඹමයි දෛවය මෙයයි අපේ
නොඅඬා අසා ඉඳින් කියමි හදවතින්
නවතින්න ඔහු ළඟින් යමි මා ඔබේ ළඟින්.....
ආයේ වතාවක් ඔබ......
Related Songs and Tags
Aye Wathawak Oba Ma LyricsAye Wathawak Oba Ma Lyrics Englishආයේ වතාවක් ඔබ මාආයේ වතාවක් ඔබ මා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayaweera SongsSaman Jayaweera LyricsJayaweera LyricsChandana Walpola ComposerReRu Lyricist