Manaali Lyrics by Nuwandhi RanasingheSaman Nishantha
Manaali (මනාලී) is a Sinhala song sung by Nuwandhi Ranasinghe and Saman Nishantha. The lyrics were written by Jeenu Dharmakeerthi. This page presents the Manaali lyrics in Sinhala script (මනාලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manaali |
|---|---|
| SINGER | Nuwandhi Ranasinghe, Saman Nishantha |
| LYRICIST | Jeenu Dharmakeerthi |
| VIEWS | 53 |
| UPDATED |
Manaali Lyrics
Manali oyage man neda jeevithe
Sansare oyatai man adare kale
Me paalu seetha raathriye obana mawa paputhure
Kiyanna aaye aaye adare
Manali oyaane ma jeevithe une
Sansare oyatai man adare kale
Kavikara kandulak kiwa kathawak
Hinahenna hakinam aaye wathawak
Hitha nae mulawak e heena yayak
Boru nae kiyanne man aaye paarak
Meedum kandukare man hewwa hithumathe
E paata paata heena adare
Manali oyaane ma jeevithe une
Sansare oyatai man adare kale
Me bhawanawen senasennado man
Pewee malak men langa innado dan
Me jeevithe man numba haa gewannam
Matu aathmayedith numbagema wennam
Kawalam mathurala ma preme athurana
Me paata paata heena adare
Manali oyage man neda jeevithe
Sansare oyatai man adare kaleමනාලී ගී පද
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
මේ පාළු සීත රාත්‍රියේ ඔබාන මාව පපුතුරේ
කියන්න ආයේ ආයේ ආදරේ
මනාලී ඔයානේ මා ජීවිතේ උනේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
කවිකාර කඳුලක් කීවා කතාවක්
හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක්
හිත නෑ මුලාවක් ඒ හීන යායක්
බොරු නෑ කියන්නේ මං ආයේ පාරක්
මීදුම් කඳුකරේ මං හෙව්වා හිතුමතේ
ඒ පාට පාට හීන ආදරේ
මනාලී ඔයානේ මා ජීවිතේ උනේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං
පේවී මලක් මෙන් ලඟ ඉන්නදෝ දැන්
මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම්
මතු ආත්මයේදිත් නුඹගේම වෙන්නම්
කවලම් මතුරලා මා ප්‍රේමේ අතුරනා
මේ පාට පාට හීන ආදරේ
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේPerformances of Manaali
Cover versions, live performances, and reality-show contestant performances of “Manaali” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMethsara Vs Shashith | Manali ( මනාලී ) | The Battles | The Voice Teens Sri Lanka S3Methsara Vs Shashith
▶Reality ShowManali + Kasi Saban Pena - මනාලි + කාසි සබන් පෙණ | Tinushan Pasindu | Hiru Star Season 04Manali + Kasi Saban Pena - මනාලි + කාසි සබන් පෙණ
▶Reality ShowDareena Vs Dulanjan | Manali (මනාලී) | The Battles | The Voice Teens Sri Lanka S3Dareena Vs Dulanjan
▶Reality ShowSadith & Sithum | Manali ( මනාලි ) | The Battles | The Voice Sri LankaSadith & Sithum
Live Performances · 1
Cover Versions · 5
▶CoverSanda kumari mage manali(සඳ කුමාරි මගේ මනාලි )@Aberdeen Waterfall-Nruthyanjali - Kokila Studio KandyKokila Studio Kandy
▶CoverSanda Kumari Mage Manali Original Song (සඳ කුමාරි මගෙ මනාලි) - Chandana LiyanaarachchiSirasa FM
▶CoverParada Unata | පරාද උනාට | මනාලියයි ඔයා මගේ | Nilan Fernando New SongHT Release Tv
▶CoverManali මනාලි Rap Version | MAHAZONA X Windy ft SANUKAEcolab
▶Coverමනාලී මනාලි Orginal Song and VideoPaddai Poddi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manaali LyricsManaali Lyrics Englishමනාලීමනාලී ගීතයේ පද පෙළLyrics With TransliterationNuwandhi Ranasinghe SongsNuwandhi Ranasinghe LyricsRanasinghe LyricsJeenu Dharmakeerthi Lyricist
