Wadiyenma Man Adare Kale Lyrics
“Vadiyenma man aadare kale obata vitarai lowe” (වැඩියෙන්ම මං ආදරේ කළේ ඔබට විතරයි ලොවේ), Wadiyenma Man Adare Kale (වැඩියෙන්ම මං ආදරේ කළේ) lyrics: a Sinhala heartbreak song sung by Sameera Madusanka, with words by Ayodhya Fernando and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වැඩියෙන්ම මං ආදරේ කළේ ගී පද, and many know it simply as Vadiyenma man.
| SONG | Wadiyenma Man Adare Kale |
|---|---|
| SINGER | Sameera Madusanka |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Wadiyenma Man Adare Kale Lyrics Singlish
Vadiyenma man aadare kale obata vitarai lowe
Vindapu saenasuma aadare ai oba gena giye
Daenena thanikama daen jeewithe vindavanna bae mata ane
Obata pem kala hindaane uhulanne duk me wage...
Matama rahasin mage hithe upan me aadare
Obata pidu pera dine lowak dinuwa wage
Ragena oba mage jeewithe visikala aadare
Mata palak nae daen ohe gewanawa paaluwe...
Oya susum mage hadawathe gahenawa thunyame
Pillamak paasa nethe maewenawa ruva obe
Uruma nathi oba me bhawe hamuwemuda mathu bhawe
Husma se oba mata mage watinawa mata lande....
Vadiyenma man aadare...වැඩියෙන්ම මං ආදරේ කළේ ගී පද
වැඩියෙන්ම මං ආදරේ කළේ ඔබට විතරයි ලොවේ
විඳපු සැනසුම ආදරේ ඇයි ඔබ ගෙන ගියේ
දැනෙන තනිකම දැන් ජීවිතේ විඳවන්න බෑ මට අනේ
ඔබට පෙම් කළ හින්දානේ උහුලන්නේ දුක් මේ වගේ...
මටම රහසින් මගේ හිතේ උපන් මේ ආදරේ
ඔබට පිදූ පෙර දිනේ ලොවක් දිනුවා වගේ
රැගෙන ඔබ මගේ ජීවිතේ විසිකළා ආදරේ
මට පලක් නෑ දැන් ඔහේ ගෙවනවා පාළුවේ...
ඔය සුසුම් මගේ හදවතේ ගැහෙනවා තුන්යමේ
පිල්ලමක් පාසා නෙතේ මැවෙනවා රුව ඔබේ
උරුම නැති ඔබ මේ භවේ හමුවෙමුද මතු භවේ
හුස්ම සේ ඔබ මට මගේ වටිනවා මට ළඳේ....
වැඩියෙන්ම මං ආදරේ...
Related Songs and Tags
Wadiyenma Man Adare Kale LyricsWadiyenma Man Adare Kale Lyrics Englishවැඩියෙන්ම මං ආදරේ කළේවැඩියෙන්ම මං ආදරේ කළේ ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Madusanka SongsSameera Madusanka LyricsMadusanka LyricsRoshan Fernando ComposerAyodhya Fernando Lyricist