Ridawa Sanasenna Lyrics
“Kamathi dawasa eka enna awith mata ridawanna” (කැමති දවසක එන්න ඇවිත් මට රිදවන්න): Ridawa Sanasenna (රිදවා සැනසෙන්න) lyrics, a Sinhala heartbreak song sung by Samith Jayage, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Kamathi dawasa, and in Sinhala it is රිදවා සැනසෙන්න ගී පද.
| SONG | Ridawa Sanasenna |
|---|---|
| SINGER | Samith Jayage |
| LYRICIST | Samith Jayage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 1 |
| UPDATED |
Ridawa Sanasenna Lyrics Singlish
Kamathi dawasa eka enna awith mata ridawanna
Ridawala ridawala ridawala....
Ridawa senasenna
Noheki nam noheki nam noheki nam
Mage langa inna....
(Horen horen awidin
Hadawatha mage uduran
Niwagena obe pem hengum....//)
Kadula langa asaranai man.....
Kamathi dawasa eka......
(Semen semen awidin
Dahak thaewul genewith
Depalu wu hadawathin ma....//)
Miyennam mathaka podi bandan.....
Kamathi dawasa eka.....රිදවා සැනසෙන්න ගී පද
කැමති දවසක එන්න ඇවිත් මට රිදවන්න
රිදවාලා රිදවාලා රිදවාලා....
රිදවා සැනසෙන්න
නොහැකි නම් නොහැකි නම් නොහැකි නම්
මගේ ළඟ ඉන්න....
(හොරෙන් හොරෙන් ඇවිදින්
හදවත මගේ උදුරන්
නිවාගෙන ඔබේ පෙම් හැඟුම්....//)
කඳුල ළඟ අසරණයි මං.....
කැමති දවසක......
(සෙමෙන් සෙමෙන් ඇවිදින්
දාහක් තැවුල් ගෙනැවිත්
දෙපලු වූ හදවතින් මා....//)
මියෙන්නම් මතක පොදි බැඳන්.....
කැමති දවසක.....
Performances of Ridawa Sanasenna
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawa Sanasenna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawa Sanasenna LyricsRidawa Sanasenna Lyrics Englishරිදවා සැනසෙන්නරිදවා සැනසෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Jayage SongsSamith Jayage LyricsJayage LyricsPriyantha Navalage ComposerSamith Jayage Lyricist

