Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Samith Madushan
  3. Sanda Kumariye Lyrics

Sanda Kumariye Lyrics (සඳ කුමරියේ) by Samith Madushan

Sanda Kumariye Lyrics

Dawasak ma sihinayen sanda kumarek wuwa
Sanda kumariya ma langa sita mata adare pewasuwa
Raa jame tika tika gewi gihilla aalokaya uda wuna
(Ma thani wi sitiya......//)
Sanda se dili sanda kumariye sanda boda wune
Kimado dene sihinen ho awith kiyanata
Hithei adare pera lese kumariye.......

Hebehin dutu daa indan mage sitha oba langa natara wuna
Mage adare oba hata pewasimata ma semada asha kala
E adare oba hata kimata giya wita oba mata erehi wuna
(Oba ay metharam ma ridawanne.....//)
Sanda se dili sanda kumariye sanda boda wune
Kimado dene sihinen ho awith kiyanata
Hithei adare pera lese kumariye.......

Ma obahata adare kala oba mata waira kala
Ma obahata lan wenna giya oba aethata giya
Mage hadawatha oba langa tiya giya oba mata nopenima giya
(Oba ay metharam ma ridawanne.....//)
Sanda se dili sanda kumariye sanda boda wune
Kimado dene sihinen ho awith kiyanata
Hithei adare pera lese kumariye.......

සඳ කුමරියේ ගී පද

දවසක් මා සිහිනයෙන් සඳ කුමරෙක් වූවා
සඳ කුමරිය මා ළඟ සිට මට ආදරේ පැවසූවා
රෑ ජාමේ ටික ටික ගෙවී ගිහින් ආලෝකය උදා වුණා
(මා තනි වී සිටියා......//)
සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ
කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට 
හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ.......

හැබැහින් දුටු දා ඉඳන් මගේ සිත ඔබ ළඟ නතර වුණා
මගේ ආදරේ ඔබ හට පැවසීමට මා සැමදා ආශා කළා
ඒ ආදරේ ඔබ හට කීමට ගිය විට ඔබ මට එරෙහි වුණා
(ඔබ ඇයි මෙතරම් මා රිදවන්නේ.....//)
සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ
කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට 
හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ.......

මා ඔබහට ආදරේ කළා ඔබ මට වෛර කළා
මා ඔබහට ළං වෙන්න ගියා ඔබ ඈතටම ගියා
මගේ හදවත ඔබ ළඟ තියා ගියා ඔබ මට නොපෙනීම ගියා
(ඔබ ඇයි මෙතරම් මා රිදවන්නේ.....//)
සඳ සේ දිලි සඳ කුමරියේ සඳ බොඳ වුණේ
කිමදෝ දැනේ සිහිනෙන් හෝ ඇවිත් කියන්නට 
හිතෙයි ආදරේ පෙර ලෙසේ කුමරියේ.......

Sanda Kumariye (සඳ කුමරියේ) is a Sinhala song sung by Samith Madushan. This page presents the Sanda Kumariye lyrics in Sinhala script (සඳ කුමරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sanda Kumariye including singer, lyricist, composer, and view count
SONGSanda Kumariye
SINGERSamith Madushan
LYRICISTSamith Madushan
COMPOSERSamith Madushan
CATEGORYLove Songs
VIEWS7
UPDATEDMay 2026

Performances of Sanda Kumariye

Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kumariye” on YouTube.

Cover Versions · 2

▶
CoverSanda Kumariye - Samith MadushaMusic.lk
▶
CoverSANDA KUMARIYAK ( සඳ කුමරියක් ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sanda Kumariye LyricsSanda Kumariye Lyrics Englishසඳ කුමරියේසඳ කුමරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Madushan SongsSamith Madushan LyricsMadushan LyricsSamith Madushan ComposerSamith Madushan Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sanda Kumariye" by Samith Madushan

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58