Ridena Thanatama Lyrics
“Ridena thanatama hitama aran” (රිදෙන තැනටම හිතම අරන්): Ridena Thanatama (රිදෙන තැනටම) lyrics, a Sinhala heartbreak song sung by Sampath Anuruddha, with words by Lahiru Mayurajith and music by Isuru Wickrama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදෙන තැනටම ගී පද.
| SONG | Ridena Thanatama |
|---|---|
| SINGER | Sampath Anuruddha |
| LYRICIST | Lahiru Mayurajith |
| COMPOSER | Isuru Wickrama |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Ridena Thanatama Lyrics Singlish
Ridena thanatama hitama aran
Langama un oba duraka gihilla
Pana wage indalama e hit langin
Samu ganna puluwanda husma papuwe tiyan...
Tibena thuru me jeewithe numba mage kiyala
Netha langa wee un oya hitata boru karala
Andana hati hora rahase netha numba soyalala
Hitannath hita denna e numba da kiyala...
Ridena thanatama.....
Penena thuruma rae sihinen turulu wee unna
Punchi rahasakvathma nae mage hite randila
Gewunu mohotak gaane duka hitata danuna
Sattamai e numba daen heenayak weela...
Ridena thanatama.....රිදෙන තැනටම ගී පද
රිදෙන තැනටම හිතම අරන්
ළඟම උන් ඔබ දුරක ගිහින්
පණ වාගේ ඉඳලාම ඒ හිත් ළඟින්
සමු ගන්න පුළුවන්ද හුස්ම පපුවේ තියන්...
තිබෙන තුරු මේ ජීවිතේ නුඹ මගේ කියලා
නෙතට ළං වී උන් ඔයා හිතට බොරු කරලා
අඬන හැටි හොර රහසේ නෙත නුඹව සොයලා
හිතන්නත් හිත දෙන්නෑ එ් නුඹ ද කියලා...
රිදෙන තැනටම.....
පෙනෙන තුරුම රෑ සිහිනයෙන් තුරුළු වී උන්නා
පුංචි රහසක්වත්ම නෑ මගේ හිතේ රැඳිලා
ගෙවුණු මොහොතක් ගානේ දුක හිතට දැනුණා
සත්තමයි ඒ නුඹ දැන් හීනයක් වීලා...
රිදෙන තැනටම.....
Performances of Ridena Thanatama
Cover versions, live performances, and reality-show contestant performances of “Ridena Thanatama” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridena Thanatama LyricsRidena Thanatama Lyrics Englishරිදෙන තැනටමරිදෙන තැනටම ගීතයේ පද පෙළLyrics With TransliterationSampath Anuruddha SongsSampath Anuruddha LyricsAnuruddha LyricsIsuru Wickrama ComposerLahiru Mayurajith Lyricist



