Ginnak Wilasin Ma Sirase (Hymn) Lyrics
“Ginnak vilasin ma sirase delvena aathmayaanani” (ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයාණනි), Ginnak Wilasin Ma Sirase (Hymn) (ගින්නක් විලසින් මා සිරසේ) lyrics: a Sinhala Christian devotional song sung by Sampath Fernanado and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගින්නක් විලසින් මා සිරසේ ගී පද, and many know it simply as Ginnak vilasin.
| SONG | Ginnak Wilasin Ma Sirase (Hymn) |
|---|---|
| SINGER | Sampath Fernanado, Sashika Nisansala |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 25 |
| UPDATED |
Ginnak Wilasin Ma Sirase (Hymn) Lyrics Singlish
Ginnak vilasin ma sirase delvena aathmayaanani
dalwa hade gini awulawa vadinu mena shuddhaathmeni...
Maaya musaawanta mehekama kala andhakaaraye vi mulaa//
Siruren obe hada dalwala aalokayen nethu dalwala
Ginnak vilasin...
Vyaajatvaye pavitu seyaa bala nisi dakma gilihi yaado pala//
Siluwen obe nethu dalwala sewane obe randawa thaba
Ginnak vilasin...ගින්නක් විලසින් මා සිරසේ ගී පද
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයාණනි
දල්වා හදේ ගිනි අවුලවා වඩිනු මැන ශුද්ධාත්මෙනි...//
මායා මුසාවන්ට මෙහෙකම් කළ අන්ධකාරයේ වී මුලා//
සිරුරෙන් ඔබේ හද දල්වලා ආලෝකයෙන් නෙතු දල්වලා
ගින්නක් විලසින්...
ව්‍යාජත්වයේ පවිටු සේයා බලා නිසි දැක්ම ගිලිහී යාදෝ පලා//
සිළුවෙන් ඔබේ නෙතු දල්වලා සෙවණේ ඔබේ රඳවා තබා
ගින්නක් විලසින්...Performances of Ginnak Wilasin Ma Sirase (Hymn)
Cover versions, live performances, and reality-show contestant performances of “Ginnak Wilasin Ma Sirase (Hymn)” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverGinnak Wilasin Ma Sashika Nisansala (sinhala hymn) ගින්නක් විලසින් - ශෂිකා නිසංසලාMànoj Đivaňka
▶CoverGinnak Wilasin| ගින්නක් විලසින් Sinhala HymnFr Suranga Warnakulasuriya
▶Coverගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා / Ginnak wilasin ma sirase dalwena sinhala geethikaSinhala Geethika
▶CoverGinnak wilasin ma sirase- ගින්නක් විලසින් මා සිරසේMalkie
▶Coverගින්නක් විලසින් මා සිරසේKithu Bathi Gee Dahana (කිතු බැති ගී දැහැන)
▶Covergeethika විලසින් මා සිරසේ දැල්වෙනාකිතුනුවන්ගේ පාරාදීසය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ginnak Wilasin Ma Sirase (Hymn) LyricsGinnak Wilasin Ma Sirase (Hymn) Lyrics Englishගින්නක් විලසින් මා සිරසේගින්නක් විලසින් මා සිරසේ ගීතයේ පද පෙළLyrics With TransliterationSampath Fernanado SongsSampath Fernanado LyricsFernanado Lyrics
